Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

13th July 2024 12:02:35 Hours

2 (ස්වෙච්ඡා) ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකායේ පුහුණු දිනය පැවැත්වේ

2 (ස්වෙච්ඡා) ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකායේ අණදෙන නිලධාරි මේජර් පී.ඩී.එස්.එන්. ගුණරත්න ගේ මඟපෙන්වීම මත එම ඒකකයේ පුහුණු දිනයට සමගාමීව 2024 ජූලි මස 03 දින ඒකක මූලස්ථාන පරිශ්‍රයේදී ශාරීරික පුහුණු වැඩසටහනක්, දේශන සහ විනෝදාත්මක වැඩසටහන් මාලාවක් ක්‍රියාත්මක කරනු ලැබීය. මෙම වැඩසටහන සඳහා සෙසුනිලයන් 50 කට ආසන්න පිරිසක් සහභාගි වූහ.