Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

27th June 2024 00:28:32 Hours

2 (ස්වෙච්ඡා) ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකායේ භටපිරිස් විසින් දොළහේන ප්‍රාථමික විද්‍යාලය පිරිසිදු කරයි

2 (ස්වෙච්ඡා) ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකායේ අණදෙන නිලධාරී මේජර් පී.ඩී.එස්.එන් ගුණරත්න ගේ අධීක්‍ෂණය යටතේ එම ඒකකයේ භටපිරිස් විසින් කිරිවත්තුඩුව දොළහේන ප්‍රාථමික විද්‍යාලය පිරිසිදු කිරීමේ ප්‍රජා සත්කාරක වැඩසටහනක් 2024 ජුනි මස 17 දින පවත්වන ලදී.