Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

11th October 2016 13:07:23 Hours

18 වන ගැමුණු හේවා භට පිරිස් ගින්න මැඩපවත්වයි

මධ්‍යම ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 12 වන සේනාංක භට පිරිස් විසින් බෙරගල ප්‍රදේශයේ ඇති වූ ගින්න සඳුදා (10) උදෑසන පාලනය කිරීම සඳහා වහා ක්‍රියා කරනු ලැබීය.

ඉරිදා උදෑසන සිට එම ගින්න පැතිර පවතින බවට  121 බලසේනාවෙහි වැල්ලවාය ප්‍රදේශයේ ස්ථාපිත 18 වන ගැමුණු හේවා රෙජිමේන්තු සෙබලුන් දැනුවත් කර ඇති අතර, ඒ අනුව ඔවුන් විසින් ගින්න පාලනය කිරීමට සමත් විය.

එම ගින්න මැඩපැවැත්වීම සඳහා යුද හමුදා සාමාජිකයින් 30 කට අධික පිරිසක් දායකත්වය දක්වනු ලැබීය.

Mysneakers | Autres