Skip to main content
Header Block Sinhala
ශ්‍රී ලංකා යුද්ධ හමුදාව
ජාතියේ ආරක්ෂකයා
ENGLISH
தமிழ்
තවදුරටත් සොයන්න
යොමු පෙළගැස්ම
Toggle navigation
මුල් පිටුව
තතු විමසුම
ශ්‍රි ලංකා යුද්ධ හමුදාව
යුද්ධ හමුදාධිපති
යුද්ධ හමුදා ධජය
යුද්ධ හමුදා ගීතය හා ගී පද මාලාව
නිල ඇඳුම් රෙගුලාසි
සේවා රෙගුලාසි
පදක්කම්
යුද්ධ හමුදා රෝහල්
රණවිරු ප්රවීණයන්ගේ පිටුව
තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම
අප ගැන
අපගේ ඉතිහාසය
හිටපු යුද්ධ හමුදාධිපතිවරුන්
විශේෂ සබැඳි
සුභසාධන හා පුනරුත්ථාපන වැඩසටහන්
පුහුණුවීම්
පාසල් ඇතුළත්කිරිම්
කොළඹ ආරක්ෂක සමුළුව
1 බලකාය
ආරක්ෂක සේනා මුලස්ථානය - යාපනය
ආරක්ෂක සේනා මුලස්ථානය - වන්නි
ආරක්ෂක සේනා මුලස්ථානය - නැගෙනහිර
ආරක්ෂක සේනා මුලස්ථානය - මුලතිව්
ආරක්ෂක සේනා මුලස්ථානය - බටහිර
ආරක්ෂක සේනා මුලස්ථානය - මධ්‍යම
පුවත්
මුල් පුවත
උණුසුම් පුවත්
පුවත් විශේෂාංග
සිවිල් යුද්ධ හමුදා සම්බන්ධීකරණ ව්‍යාපෘති
සේවා වනිතා
සුභසාධන
පුහූණු
එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරි
ක්‍රීඩා
මාධ්‍ය එකතුව
ඡායාරූප
වීඩියෝ
යුද්ධ හමුදාධිපතිතුමන්ගේ දේශන
පුවත් ලේඛණාගාරය (2009 - 2015)
පුවත් ලේඛණාගාරය(2002 - 2009)
ප්‍රකාශන
E - පුවත්පත
රණවිරුවා සඟරාව
සෙබල සිතුවිලි
සරඹ උපදේශන සංග්‍රහය
මහජන සෞඛ්‍ය බුලටීනය
මිල ගණන් කැඳවීම්
අප හා එක්වන්න
යුද්ධ හමුදා දිවිපෙවෙත
නිලධාරීන් සහ නිලධාරිනියන්
සෙසුනිල සෙබළ සෙබළියන්
අප අමතන්න
04th July 2016 15:57:53 Hours
17 වන ගැමුණු හේවා භට පිරිස් යාපනය රෝහල වෙත රුධිරය පරිත්‍යාග කරයි
යාපනය ශික්ෂණ රෝහලේ බලධාරීන්ගේ ඉල්ලීම මත රෝහල් ලේ බැංකුවේ අවශ්‍යතා ඉටු කිරීම සඳහා 17 වන ගැමුණු හේවා බලකාය විසින් සිකුරාදා (01) දින ලේ දන්දීමේ වැඩසටහනක් සංවිධානය කරන ලදි. ඒ අනුව හදිසි ශල්‍යකර්ම සිදු කිරීමට සිටින රෝගීන් සඳහා අවශ්‍ය ලේ, කයිට්ස් හි පිහිටි 17 වන ගැමුණු හේවා බලකායේ අණදෙන නිලධාරී ලුතිතන් කර්නල් ලක්ෂාන් පෙරේරා මෙන්ම එම බලකායේ සේවයේ නියුතු යුද හමුදා සාමාජිකයින් 64 දෙනෙකු විසින් යාපනය ලේ බැංකුව වෙත ලේ පරිත්‍යාග කිරීම සිදු කෙරිනි. මෙම ලේ දන්දිමේ කඳවුර පැවැත්වීම සඳහා යාපනය ශික්ෂණ රෝහලේ වෛද්‍ය එම්.සිවනිජා මහත්මිය ඇතුලු කාර්ය මණ්ඩලය ඔවුන්ගේ සහායෝගය ද ලබාදෙන ලදි.
Nike air jordan Sneakers
|
Nike Shoes