10th May 2024 16:07:57 Hours
14 පාබල සේනාංකයේ සේවයේ නියතු භටපිරිස්හී සුභසාධන කටයුතු වැඩිදියුණු කිරීමේ අරමුණින් එම සේනාංක මූලස්ථානයේ ඉදිකරනු ලැබූ නව ස්වයංක්‍රිය රෙදි සෝදන ස්ථානය විවෘත කිරීමේ උත්සවය 2024 මැයි මස 07 දින පැවැත්විණි.
මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 14 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් කේ.ඒ.ඩබ්ලිව්.එන්.එච්. බණ්ඩාරනායක යූඑස්පී සමඟින් තවත් ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන් පිරිසක් සහභාගි වූහ.