Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

30th August 2016 19:58:04 Hours

121 බලසේනා භට පිරිස් ලේ දන්දීමේ වැඩසටහනක

12 වන සේනාංකයේ භට පිරිස් විසින් මොණරාගල ‘රණ සොයුර’ සුබසාධක සංගමය සමඟ එක්ව පසුගිය සෙනසුරාදා (27) දින බුත්තල, දොලපිහිල්ල විහාරස්ථානයේ දී සිය වාර්ෂික ලේ දන්දීමේ කඳවුර පවත්වන ලදි. 121 බලසේනාව යටතේ ස්ථාපිත 18 වන ගැමුණු හේවා බලකායේ සහ 9 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ සෙබලුන් 20 දෙනෙකු මෙහි දි ලේ දන්දීම සිදු කෙරිනි. යුද හමුදා සාමාජිකයින් මෙන්ම සිවිල් වැසියන් ද මෙම අවස්ථාව සඳහා එක්ව සිටියහ.Running sport media | 2021 New adidas YEEZY BOOST 350 V2 "Ash Stone" GW0089 , Ietp