Skip to main content
Header Block Sinhala
ශ්‍රී ලංකා යුද්ධ හමුදාව
ජාතියේ ආරක්ෂකයා
ENGLISH
தமிழ்
තවදුරටත් සොයන්න
යොමු පෙළගැස්ම
Toggle navigation
මුල් පිටුව
තතු විමසුම
ශ්‍රි ලංකා යුද්ධ හමුදාව
යුද්ධ හමුදාධිපති
යුද්ධ හමුදා ධජය
යුද්ධ හමුදා ගීතය හා ගී පද මාලාව
නිල ඇඳුම් රෙගුලාසි
සේවා රෙගුලාසි
පදක්කම්
යුද්ධ හමුදා රෝහල්
රණවිරු ප්රවීණයන්ගේ පිටුව
තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම
අප ගැන
අපගේ ඉතිහාසය
හිටපු යුද්ධ හමුදාධිපතිවරුන්
විශේෂ සබැඳි
සුභසාධන හා පුනරුත්ථාපන වැඩසටහන්
පුහුණුවීම්
පාසල් ඇතුළත්කිරිම්
කොළඹ ආරක්ෂක සමුළුව
1 බලකාය
ආරක්ෂක සේනා මුලස්ථානය - යාපනය
ආරක්ෂක සේනා මුලස්ථානය - වන්නි
ආරක්ෂක සේනා මුලස්ථානය - නැගෙනහිර
ආරක්ෂක සේනා මුලස්ථානය - මුලතිව්
ආරක්ෂක සේනා මුලස්ථානය - බටහිර
ආරක්ෂක සේනා මුලස්ථානය - මධ්‍යම
පුවත්
මුල් පුවත
උණුසුම් පුවත්
පුවත් විශේෂාංග
සිවිල් යුද්ධ හමුදා සම්බන්ධීකරණ ව්‍යාපෘති
සේවා වනිතා
සුභසාධන
පුහූණු
එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරි
ක්‍රීඩා
මාධ්‍ය එකතුව
ඡායාරූප
වීඩියෝ
යුද්ධ හමුදාධිපතිතුමන්ගේ දේශන
පුවත් ලේඛණාගාරය (2009 - 2015)
පුවත් ලේඛණාගාරය(2002 - 2009)
ප්‍රකාශන
E - පුවත්පත
රණවිරුවා සඟරාව
සෙබල සිතුවිලි
සරඹ උපදේශන සංග්‍රහය
මහජන සෞඛ්‍ය බුලටීනය
මිල ගණන් කැඳවීම්
අප හා එක්වන්න
යුද්ධ හමුදා දිවිපෙවෙත
නිලධාරීන් සහ නිලධාරිනියන්
සෙසුනිල සෙබළ සෙබළියන්
අප අමතන්න
19th January 2016 16:27:17 Hours
121 බලසේනාව සිය 2 වන සංවත්සරය සමරයි
මධ්‍යම ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 121 බලසේනාව සිය 2 වන සංවත්සරය වෙනුවෙන් එම බලසේනාධිපති කර්නල් බි.එම්.ජේ. බාලසූරියගේ මගපෙන්විම මත ජනවාරි 07 සිට 09 දක්වා දිනයන්හි විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කරන ලදි. මෙම සංවත්සර වැඩසටහන යුද හමුදා සාමාජිකයින් හට සෙත්පතා කතරගම දේවාලයේ පැවති විශේෂ පූජාවත් සමඟින් ආරම්භ විය. තවද, කර්නල් බාලසුරිය වෙත සම්මාන මුරයක් පිරිනැමිම, බලසේනාධිපති විසින් සෙබලුන් ඇමතීම සහ සංවත්සර දිනය සිහිවිම පිණිස පැළයක් රෝපනය කිරීම ද ජනවාරි 09 වන දින සිදුකෙරිනි. එමෙන්ම, නවතමයෙන් ඉදිකරන ලද බලසේනා මූලස්ථාන පිවිසුම් දොරටුව සහ මුරහල 12 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ජි.ආර්.එච්. ඩයස් විසින් විවෘත කළ අතර, කඳවුර මධ්‍යයේ ඉදිකළ නව හෝරාස්ථම්භය කර්නල් බාලසුරිය විසින් විවෘත කරන ලදි. එදින සන්ධ්‍යාවේ සියලු නිලයින්ගේ සුහද හමුවෙන් අනතුරුව සංවත්සර වැඩසටහන නිමාවිය.
affiliate link trace
|
Releases Nike Shoes