20th May 2024 17:45:37 Hours
12 පාබල සේනාංකයේ මූලිකත්වයෙන් 12 ගජබා රෙජිමේන්තුවේ භටපිරිස්හි ශ්‍රම දායකත්වයෙන් සහ පන්නිපිටිය ප්‍රදේශයේ පදිංචි දානපති ජී.කොරතොට මහතාගේ මුල්‍ය අනුග්‍රාහකත්වය ඇතිව විහාරමහාදේවිපුර ප්‍රදේශයේ නිවාස අවශ්‍යතා සහිත පවුලක් වෙනුවෙන් 2024 මැයි මස 11 දින නව නිවසක් ඉදිකිරීම සඳහා මුල්ගල තබන ලදී.
12 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් සී.එස් මුණසිංහ ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්වී ආර්එස්පී යූඑස්පී එන්ඩීසී පීඑස්සී අයිජී ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූ මෙම උත්සව අවස්ථාවට ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයින් පිරිසක් ද සහභාගි වූහ.