Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

18th April 2016 14:17:34 Hours

12 වන සේනාංකය සිය පස්වන සංවත්සරය සමරයි

මධ්‍යම ආරක්ෂක සේනාව යටතේ වන 12 වන සේනාංකය සිය පස්වන සංවත්සරය එහි සේනාංකාධිපති මේජර් ජෙනරාල් පී.ආර්.එච් ඩයස්ගේ අධීක්ෂණය යටතේ සෙනසුරාදා (2) දින පවත්වනු ලැබීය. මේ අතර, භට පිරිස් සිය සේනාංකාධිපති වෙත හමුදා සම්ප්‍ර‍දායානුකූලව සම්මාන මුරයක් සහ සම්මාන ආචාර පෙළපාලියක් ද එම මූලස්ථාන සරඹ ක්‍රීඩාංගණයේ දී පිරිනමන ලදී. එමෙන්ම එම සේනාංකයේ භට පිරිස්හි සහභාගීත්වයෙන් කතරගම කිරිවෙහෙර හිදී අධිෂ්ඨාන පූජාවක් ඇතුලුව ආගමික වතාවත් සිදු කරනු ලැබුවේ බදාදා (6) දිනය. Sneakers Store | Nike Shoes