Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

05th January 2020 11:20:55 Hours

12 වන සේනාංකයේ නව සේනාංකාධිපති 121 බලසේනාවේ, 18 ගැමුණු හේවා බළකායේ සහ 9 වන සිංහ රෙජිමේන්තුවේ සංචාරයක නිරත වෙයි

12 වන සේනාංකයේ නව සේනාංකාධිපති මේජර් ජෙනරාල් ඒ.එල්.පී.එස් තිලකරත්න සිය ධූරයේ රාජකාරි භාරගැනිමෙන් අනතුරුව ඉකුත් සිකුරාදා (3) දින 121 බලසේනාව, 18 වන ගැමුණු හේවා බළකාය, 9 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ සිය ප්‍රථම නිල සංචාරය සිදු කළහ.

අනතුරුව 121 වන බලසේනාවේ බලසේනාධිපති, අණදෙන නිලධාරි සහ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් විසින් එතුමන් වෙත සුභපැතුම් එක්කළ අතර එහිදී  එම මුලස්ථානයේ සහ ඒකකයන්හි කාර්යභාරය සහ කාර්යයන් පිළිබඳ දළ විස්තරයක් ඉදිරිපත් කරන ලදී.Sports Shoes | Air Jordan