Skip to main content
Header Block Sinhala
ශ්‍රී ලංකා යුද්ධ හමුදාව
ජාතියේ ආරක්ෂකයා
ENGLISH
தமிழ்
තවදුරටත් සොයන්න
යොමු පෙළගැස්ම
Toggle navigation
මුල් පිටුව
තතු විමසුම
ශ්‍රි ලංකා යුද්ධ හමුදාව
යුද්ධ හමුදාධිපති
යුද්ධ හමුදා ධජය
යුද්ධ හමුදා ගීතය හා ගී පද මාලාව
නිල ඇඳුම් රෙගුලාසි
සේවා රෙගුලාසි
පදක්කම්
යුද්ධ හමුදා රෝහල්
රණවිරු ප්රවීණයන්ගේ පිටුව
තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම
අප ගැන
අපගේ ඉතිහාසය
හිටපු යුද්ධ හමුදාධිපතිවරුන්
විශේෂ සබැඳි
සුභසාධන හා පුනරුත්ථාපන වැඩසටහන්
පුහුණුවීම්
පාසල් ඇතුළත්කිරිම්
කොළඹ ආරක්ෂක සමුළුව
1 බලකාය
ආරක්ෂක සේනා මුලස්ථානය - යාපනය
ආරක්ෂක සේනා මුලස්ථානය - වන්නි
ආරක්ෂක සේනා මුලස්ථානය - නැගෙනහිර
ආරක්ෂක සේනා මුලස්ථානය - මුලතිව්
ආරක්ෂක සේනා මුලස්ථානය - බටහිර
ආරක්ෂක සේනා මුලස්ථානය - මධ්‍යම
පුවත්
මුල් පුවත
උණුසුම් පුවත්
පුවත් විශේෂාංග
සිවිල් යුද්ධ හමුදා සම්බන්ධීකරණ ව්‍යාපෘති
සේවා වනිතා
සුභසාධන
පුහූණු
එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරි
ක්‍රීඩා
මාධ්‍ය එකතුව
ඡායාරූප
වීඩියෝ
යුද්ධ හමුදාධිපතිතුමන්ගේ දේශන
පුවත් ලේඛණාගාරය (2009 - 2015)
පුවත් ලේඛණාගාරය(2002 - 2009)
ප්‍රකාශන
E - පුවත්පත
රණවිරුවා සඟරාව
සෙබල සිතුවිලි
සරඹ උපදේශන සංග්‍රහය
මිල ගණන් කැඳවීම්
අප හා එක්වන්න
යුද්ධ හමුදා දිවිපෙවෙත
නිලධාරීන් සහ නිලධාරිනියන්
සෙසුනිල සෙබළ සෙබළියන්
අප අමතන්න
08th February 2016 15:59:22 Hours
12 වන දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ දී යුද හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගෙන් වර්තා රැසක්
ඉන්දියාවේ පැවැත්වෙන 12 වන දකුණු ආසියානු ක්‍රීඩා උළෙලට සහභාගී වී සිටින ශ්‍රී ලංකා ක්‍රීඩා කණ්ඩායම නියෝජනය කරන යුද හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඉරිදා (7) දින පස්වරුවේ සිය දක්ෂතාවයන් විදහාපාමින් මල්ලවපොර (කාන්තා), බර ඉසිලීම (පිරිමි), පිහිනුම් (කාන්තා) රිදී සහ ලෝකඩ පදක්කම් කිහිපයක් ද දිනා ගැනීමට සමත් වූ අතර, එම කණ්ඩායමේ අනෙක් ක්‍රීඩක ක්‍රීඩිකාවන් කිහිප දෙනෙක් පිහිණුම් සහ පාපැදි තරඟවලින් රන් පදක්කම් දිනා ගැනීමට සමත් වූහ. ඉරිදා (07) සන්ධ්‍යාව වන විට, 2 (සෙව්) ශ්‍රී ලංකා යුද හමුදා කාන්තා බලකායේ කාන්තා සෙබල එස්.පි.එස්. නිරෝෂණි කාන්තා මල්ලව පොර (කි.ග්‍රෑ.48) රිදී පදක්කම දිනා ගත් අතර, 4 වන කමාන්ඩෝ රෙජිමේන්තුවේ ලාන්ස් කෝප්‍රල් ජේ.ඒ.සි. ලක්මාල් පිරිමි බර ඉසිලීම (කි.ග්‍රෑ.56) රිදී පදක්කම දිනා ගැනීමට සමත්විය. එමෙන්ම, 2 (සෙව්) ශ්‍රී ලංකා යුද හමුදා කාන්තා බලකායේ ආධුනික කාන්තා සෙබල අයි.ඊ. සේනානායක පිහිනුම් (කාන්තා නිදහස් ආර මීටර් 200) තරඟයෙන් රිදී පදක්කම දිනා ගන්නා ලද අතර, පිහිනුම් (කාන්තා නිදහස් ආර මිටර් 4x100) තරඟයට සහභාගි වී ඇය විසින් තවත් රිදී පදක්කමක් ද දිනා ගන්නා ලදි. තවද අනෙක් ක්‍රීඩක ක්‍රීඩිකාවන් විසින් පිහිනුම් (පිරිමි මීටර් 100 සමනල් ආර), (නිදහස් ආර මීටර් 4x100) යන තරඟ සඳහා රන් පදක්කම් දිනා ගත් අතර, පා පැදි තරඟය සඳහා රන් පදක්කමක් ද දිනා ගැනීමට සමත් විය.
Sports News
|
New Releases Nike