Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

10th July 2024 19:42:32 Hours

11 විජයබාහු පාබල රෙජිමේන්තුවේ මූලිකත්වයෙන් ආහාර පාර්සල් බෙදාදීමේ වැඩසටහනක්

11 විජයබාහු පාබල රෙජිමේන්තුවේ අණදෙන නිළධාරීතුමන්ගේ මගපෙන්වීම යටතේ, එම බළඇණියේ භටපිරිස් විසින් තොණ්ඩමන්නාරු, සෙල්වසන්නදි කෝවිල අසල දැඩි ආර්ථික දුෂ්කරථා මධ්‍යයේ ජීවත් වන අඩු ආදායම් ලාභී පුද්ගලයින් සඳහා ආහාර පාර්සල් බෙදාදීමේ වැඩසටහනක් 2024 ජූලි මස 08 දින ක්‍රියාත්මක කරන ලදී.