Skip to main content
Header Block Sinhala
ශ්‍රී ලංකා යුද්ධ හමුදාව
ජාතියේ ආරක්ෂකයා
ENGLISH
தமிழ்
තවදුරටත් සොයන්න
යොමු පෙළගැස්ම
Toggle navigation
මුල් පිටුව
තතු විමසුම
ශ්‍රි ලංකා යුද්ධ හමුදාව
යුද්ධ හමුදාධිපති
යුද්ධ හමුදා ධජය
යුද්ධ හමුදා ගීතය හා ගී පද මාලාව
නිල ඇඳුම් රෙගුලාසි
සේවා රෙගුලාසි
පදක්කම්
යුද්ධ හමුදා රෝහල්
රණවිරු ප්රවීණයන්ගේ පිටුව
තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම
අප ගැන
අපගේ ඉතිහාසය
හිටපු යුද්ධ හමුදාධිපතිවරුන්
විශේෂ සබැඳි
සුභසාධන හා පුනරුත්ථාපන වැඩසටහන්
පුහුණුවීම්
පාසල් ඇතුළත්කිරිම්
කොළඹ ආරක්ෂක සමුළුව
1 බලකාය
ආරක්ෂක සේනා මුලස්ථානය - යාපනය
ආරක්ෂක සේනා මුලස්ථානය - වන්නි
ආරක්ෂක සේනා මුලස්ථානය - නැගෙනහිර
ආරක්ෂක සේනා මුලස්ථානය - මුලතිව්
ආරක්ෂක සේනා මුලස්ථානය - බටහිර
ආරක්ෂක සේනා මුලස්ථානය - මධ්‍යම
පුවත්
මුල් පුවත
උණුසුම් පුවත්
පුවත් විශේෂාංග
සිවිල් යුද්ධ හමුදා සම්බන්ධීකරණ ව්‍යාපෘති
සේවා වනිතා
සුභසාධන
පුහූණු
එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරි
ක්‍රීඩා
මාධ්‍ය එකතුව
ඡායාරූප
වීඩියෝ
යුද්ධ හමුදාධිපතිතුමන්ගේ දේශන
පුවත් ලේඛණාගාරය (2009 - 2015)
පුවත් ලේඛණාගාරය(2002 - 2009)
ප්‍රකාශන
E - පුවත්පත
රණවිරුවා සඟරාව
සෙබල සිතුවිලි
සරඹ උපදේශන සංග්‍රහය
මහජන සෞඛ්‍ය බුලටීනය
මිල ගණන් කැඳවීම්
අප හා එක්වන්න
යුද්ධ හමුදා දිවිපෙවෙත
නිලධාරීන් සහ නිලධාරිනියන්
සෙසුනිල සෙබළ සෙබළියන්
අප අමතන්න
25th February 2016 03:00:18 Hours
11 වන සේනාංකය 6 වන වසර සමරයි
පසුගිය පෙබරවාරි 14 - 15 දෙදින මධ්‍යම ආරක්ෂක සේනා මූලස්ථානයට අයත් 11 වන සේනාංකයට උත්සව සිරියක් ගෙන ආවේ එහි 6 වන සංවත්සර උත්සවය නිසාවෙනි. එහි සේනාංකාධිපති මේජර් ජෙනරාල් ඩී.එස්.එන්.කේ සේනාධීරගේ ප්‍රධානත්වයෙන් සැමරුම් වැඩසටහන් පැවැත්විනි. ආගමික වතාවත්වලට මුල් තැනක් දෙමින් පැවති මෙම වැඩසටහන් මාලාවේ දී ඉරිදා (14) පස්වරුවේ දළදා මාලිගාවේ සහ සතර මහා දේවාලවල දී පුද පූජා පැවැත්විනි. පෙබරවාරි 15 වන දින එම සේනාංකයට අයත් බල සේනා සහ බල ඇණිවල සෙබලු සේනාංක මුලස්ථානයේ දී සේනාංකාධිපති මේජර් ජෙනරාල් ඩී.එස්.එන්.කේ සේනාධීර වෙත සම්මාන මුරයක් සහ සම්මාන ආචාර පෙළපාලියක් ද පැවැත්විය. මේ අතර සියලු නිල දිවා භෝජන සංග්‍රහයක් සහ පිරිත් දේශනාවක් ද පැවැත්විනි. පෙබරවාරි 16 දින භික්ෂූන් වහන්සේ 14 නමක් වෙත දානය පිරිනැමීම ද සිදු කෙරිනි. ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ඇතුළුව සෙසු නිලයන් විශාල පිරිසක් මීට එක්ව සිටියහ.
affiliate tracking url
|
Air Jordan Release Dates 2020