Skip to main content
Header Block Sinhala
ශ්‍රී ලංකා යුද්ධ හමුදාව
ජාතියේ ආරක්ෂකයා
ENGLISH
தமிழ்
තවදුරටත් සොයන්න
යොමු පෙළගැස්ම
Toggle navigation
මුල් පිටුව
තතු විමසුම
ශ්‍රි ලංකා යුද්ධ හමුදාව
යුද්ධ හමුදාධිපති
යුද්ධ හමුදා ධජය
යුද්ධ හමුදා ගීතය හා ගී පද මාලාව
නිල ඇඳුම් රෙගුලාසි
සේවා රෙගුලාසි
පදක්කම්
යුද්ධ හමුදා රෝහල්
රණවිරු ප්රවීණයන්ගේ පිටුව
තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම
අප ගැන
අපගේ ඉතිහාසය
රෙජිමේන්තු ඉතිහාසයන්
හිටපු යුද්ධ හමුදාධිපතිවරුන්
විශේෂ සබැඳි
සුභසාධන හා පුනරුත්ථාපන වැඩසටහන්
පුහුණුවීම්
පාසල් ඇතුළත්කිරිම්
කොළඹ ආරක්ෂක සමුළුව
1 බලකාය
ආරක්ෂක සේනා මුලස්ථානය - යාපනය
ආරක්ෂක සේනා මුලස්ථානය - වන්නි
ආරක්ෂක සේනා මුලස්ථානය - නැගෙනහිර
ආරක්ෂක සේනා මුලස්ථානය - මුලතිව්
ආරක්ෂක සේනා මුලස්ථානය - බටහිර
ආරක්ෂක සේනා මුලස්ථානය - මධ්‍යම
පුවත්
මුල් පුවත
උණුසුම් පුවත්
පුවත් විශේෂාංග
සිවිල් යුද්ධ හමුදා සම්බන්ධීකරණ ව්‍යාපෘති
සේවා වනිතා
සුභසාධන
පුහූණු
එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරි
ක්‍රීඩා
මාධ්‍ය එකතුව
ඡායාරූප
වීඩියෝ
යුද්ධ හමුදාධිපතිතුමන්ගේ දේශන
පුවත් ලේඛණාගාරය (2009 - 2015)
පුවත් ලේඛණාගාරය(2002 - 2009)
ප්‍රකාශන
E - පුවත්පත
රණවිරුවා සඟරාව
සෙබල සිතුවිලි
සරඹ උපදේශන සංග්‍රහය
මහජන සෞඛ්‍ය බුලටීනය
මිල ගණන් කැඳවීම්
අප හා එක්වන්න
යුද්ධ හමුදා දිවිපෙවෙත
නිලධාරීන් සහ නිලධාරිනියන්
සෙසුනිල සෙබළ සෙබළියන්
අප අමතන්න
14th September 2016 14:29:33 Hours
11 වන සේනාංකය බන්ධනාගාර රැදවියන් සඳහා වෛද්‍ය සායනයක් සංවිධානය කරයි
මධ්‍යම ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ මහනුවර පිහිටා ඇති 11 වන සේනාංකය විසින් ඉදිරියේ දී සැමරීමට නියමිත යුද හමුදා 67 වන සංවත්සරය නිමිත්තෙන් බෝගම්බර බන්ධනාගාරයෙහි රැදවියන් සඳහා සිකුරාදා (9) වන දින වෛද්‍ය සායනයක් පැවැත්වූ අතර, ඒ සඳහා රැදවියන් 400 ක් පමණ සහභාගි වූහ. අධි රුධිර පීඩනය, දියවැඩියාව, දන්ත සායනය, උගුර කණ නාසය හා සම්බන්ධ රෝග, ස්නායු රෝග ආදිය මෙහිදී පරික්ෂාවට ලක් කරන ලදී . මෙහිදී අක්ෂි දුර්වලතා සහිත රැදවියන් සඳහා නොමිලේ ඇස් කණ්නාඩි බෙදා දීම ද සිදු විය. 11 වන සේනාංකයෙහි සේනාංකධිපති මේජර් ජෙනරාල් ඩී.එස්.එන්.කේ සේනාධීර සහ වෛද්‍ය විශේෂඥයින්, සමගින් අනෙකුත් සහභාගි වන්නන් මෙම සායනය සඳහා එක් විය.
Sportswear free shipping
|
Nike