Skip to main content
Header Block Sinhala
ශ්‍රී ලංකා යුද්ධ හමුදාව
ජාතියේ ආරක්ෂකයා
ENGLISH
தமிழ்
තවදුරටත් සොයන්න
යොමු පෙළගැස්ම
Toggle navigation
මුල් පිටුව
තතු විමසුම
ශ්‍රි ලංකා යුද්ධ හමුදාව
යුද්ධ හමුදාධිපති
යුද්ධ හමුදා ධජය
යුද්ධ හමුදා ගීතය හා ගී පද මාලාව
නිල ඇඳුම් රෙගුලාසි
සේවා රෙගුලාසි
පදක්කම්
යුද්ධ හමුදා රෝහල්
රණවිරු ප්රවීණයන්ගේ පිටුව
තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම
අප ගැන
අපගේ ඉතිහාසය
හිටපු යුද්ධ හමුදාධිපතිවරුන්
විශේෂ සබැඳි
සුභසාධන හා පුනරුත්ථාපන වැඩසටහන්
පුහුණුවීම්
පාසල් ඇතුළත්කිරිම්
කොළඹ ආරක්ෂක සමුළුව
1 බලකාය
ආරක්ෂක සේනා මුලස්ථානය - යාපනය
ආරක්ෂක සේනා මුලස්ථානය - වන්නි
ආරක්ෂක සේනා මුලස්ථානය - නැගෙනහිර
ආරක්ෂක සේනා මුලස්ථානය - මුලතිව්
ආරක්ෂක සේනා මුලස්ථානය - බටහිර
ආරක්ෂක සේනා මුලස්ථානය - මධ්‍යම
පුවත්
මුල් පුවත
උණුසුම් පුවත්
පුවත් විශේෂාංග
සිවිල් යුද්ධ හමුදා සම්බන්ධීකරණ ව්‍යාපෘති
සේවා වනිතා
සුභසාධන
පුහූණු
එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරි
ක්‍රීඩා
මාධ්‍ය එකතුව
ඡායාරූප
වීඩියෝ
යුද්ධ හමුදාධිපතිතුමන්ගේ දේශන
පුවත් ලේඛණාගාරය (2009 - 2015)
පුවත් ලේඛණාගාරය(2002 - 2009)
ප්‍රකාශන
E - පුවත්පත
රණවිරුවා සඟරාව
සෙබල සිතුවිලි
සරඹ උපදේශන සංග්‍රහය
මහජන සෞඛ්‍ය බුලටීනය
මිල ගණන් කැඳවීම්
අප හා එක්වන්න
යුද්ධ හමුදා දිවිපෙවෙත
නිලධාරීන් සහ නිලධාරිනියන්
සෙසුනිල සෙබළ සෙබළියන්
අප අමතන්න
15th March 2016 21:01:18 Hours
11 වන ඉංජිනේරු සේවා රෙජිමේන්තුවේ භටයින් කිලිනොච්චියේ ඉදි කළ බුද්ධ මන්දිරය විවෘත කෙරේ
කිලිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථානයේ අභිනවයෙන් ඉදි කළ නව බුද්ධ මන්දිරය සහ ප්‍රාකාරය එම මූලස්ථාන ආඥාපති මේජර් ජෙනරාල් අමල් කරුණාසේකර විසින් ඉරිදා (14) පැවති ආගමික උත්සවයක දී විවාත කළ අතර, 11 වන ඉංජිනේරු සේවා රෙජිමේන්තු භටයින් මෙය ඉදි කරනු ලැබීය. මෙහිදී එම උත්සව අවස්ථාවේ දී ආගමික වතාවත් මධ්‍යයේ අභිනව බුදු මැඳුරේ ‘සමාධි බුද්ධ ප්‍රතිමාවක්’ තැන්පත් කිරීම ද සිදු කෙරිනි. මෙයට පෙර ද මෙම ස්ථානයේ පැවති ආගමික උත්සවයක දී වර්ණවත් පෙරහැරකින් වැඩම කරන ලද ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ ශාඛාවක් රෝපණය කිරීම ද උත්සවශ්‍රීයෙන් යුතුව සිදු කෙරිනි. කිලිනොච්චි ආඥාපතිතුමාගේ අධීක්ෂණය යටතේ බෝධි පූජා පින්කම සහ වර්ණවත් පෙරහැරකින් සමන්විත මෙම ආගමික උත්සවය සංවිධානය කෙරිනි. කිලිනොච්චි ඉදිරි නඩත්තු පෙදෙස ආඥාපති, 66 වන සේනාංකයේ සේනාංකාධිපති, ජ්‍යෙෂ්ඨ නිලධාරින්, අනෙකුත් නිලධාරීන්, සෙසු නිලයින් සහ සැදැහැවතුන් විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වූහ.
Best Nike Sneakers
|
UOMO, SCARPE