Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

06th August 2024 19:23:43 Hours

10 ශ්‍රී ලංකා පාබල හමුදාවේ මූලිකත්වයෙන් මරාන් පෙරපාසල් දරුදැරියන් වෙනුවෙන් දිවා භෝජන සංග්‍රහයක්

10 ශ්‍රී ලංකා පාබල හමුදාවේ භට පිරිස් විසින් 2024 ජූලි මස 31 දින කොල්ලවිලන්කුලම් මාරන් පෙරපාසලේ දරුදැරියන් සඳහා දිවා භෝජන සංග්‍රහයක් පවත්වන ලදී.

561 පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් බී.ඩී. ප්‍රනාන්දු යූඑස්පී එච්ඩීඑම්සී පීඑස්සී ගේ මඟපෙන්වීම යටතේ පැවැත් විණි. මෙම අවස්ථාවට ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන්ද සහභාගී වූහ.