Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

05th March 2025 11:56:50 Hours

10 රෙජිමේන්තුව ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ භටපිරිස් මාතගල්, ශාන්ත ජෝෂප් විද්‍යාලය පිරිසිදු කරයි

‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහනට සමගාමීව, යුද්ධ හමුදාධිපතිතුමන්ගේ උපදෙස් මත ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය ගේ මඟපෙන්වීම හා 51 පාබල සේනාංකයේ සේනාංකාධිපතිතුමන්ගේ අධීක්‍ෂණය යටතේ 10 රෙජිමේන්තුව ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ භටපිරිස් විසින් 2025 පෙබරවාරි මස 28 දින මාතගල්, ශාන්ත ජෝෂප් විද්‍යාල පරිශ්‍රය පිරිසිදු කර පින්තාරු කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදී.