24th December 2023 21:01:04 Hours
ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය යටතේ ස්ථාපිත 52 පාබල සේනාංකයට අයත් 1 යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ භටපිරිස් අසිරිමත් නත්තල නිමිත්තෙන් මුල්ලියාන් ප්‍රදේශයේ සිවිල් වැසියන් සමඟ එක්ව අයියකච්චි මුල්ලියාන් ශාන්ත සෙබස්තියන් දේවස්ථාන පරිශ්‍රය පිරිසිදු කිරීමේ වැඩසටහනක් පසුගිය බ්‍රහස්පතින්දා (දෙසැම්බර් මස 21) දින ක්‍රියාත්මක කරන ලදි.
1 යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ අණදෙන නිලධාරිතුමන්ගේ මඟපෙන්වීම මත එම ඒකකයේ භටපිරිස් විසින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කළහ.