Skip to main content
Header Block Sinhala
ශ්‍රී ලංකා යුද්ධ හමුදාව
ජාතියේ ආරක්ෂකයා
ENGLISH
தமிழ்
තවදුරටත් සොයන්න
යොමු පෙළගැස්ම
Toggle navigation
මුල් පිටුව
තතු විමසුම
ශ්‍රි ලංකා යුද්ධ හමුදාව
යුද්ධ හමුදාධිපති
යුද්ධ හමුදා ධජය
යුද්ධ හමුදා ගීතය හා ගී පද මාලාව
නිල ඇඳුම් රෙගුලාසි
සේවා රෙගුලාසි
පදක්කම්
යුද්ධ හමුදා රෝහල්
රණවිරු ප්රවීණයන්ගේ පිටුව
තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම
අප ගැන
අපගේ ඉතිහාසය
හිටපු යුද්ධ හමුදාධිපතිවරුන්
විශේෂ සබැඳි
සුභසාධන හා පුනරුත්ථාපන වැඩසටහන්
පුහුණුවීම්
පාසල් ඇතුළත්කිරිම්
කොළඹ ආරක්ෂක සමුළුව
1 බලකාය
ආරක්ෂක සේනා මුලස්ථානය - යාපනය
ආරක්ෂක සේනා මුලස්ථානය - වන්නි
ආරක්ෂක සේනා මුලස්ථානය - නැගෙනහිර
ආරක්ෂක සේනා මුලස්ථානය - මුලතිව්
ආරක්ෂක සේනා මුලස්ථානය - බටහිර
ආරක්ෂක සේනා මුලස්ථානය - මධ්‍යම
පුවත්
මුල් පුවත
උණුසුම් පුවත්
පුවත් විශේෂාංග
සිවිල් යුද්ධ හමුදා සම්බන්ධීකරණ ව්‍යාපෘති
සේවා වනිතා
සුභසාධන
පුහූණු
එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරි
ක්‍රීඩා
මාධ්‍ය එකතුව
ඡායාරූප
වීඩියෝ
යුද්ධ හමුදාධිපතිතුමන්ගේ දේශන
පුවත් ලේඛණාගාරය (2009 - 2015)
පුවත් ලේඛණාගාරය(2002 - 2009)
ප්‍රකාශන
E - පුවත්පත
රණවිරුවා සඟරාව
සෙබල සිතුවිලි
සරඹ උපදේශන සංග්‍රහය
මහජන සෞඛ්‍ය බුලටීනය
මිල ගණන් කැඳවීම්
අප හා එක්වන්න
යුද්ධ හමුදා දිවිපෙවෙත
නිලධාරීන් සහ නිලධාරිනියන්
සෙසුනිල සෙබළ සෙබළියන්
අප අමතන්න
07th December 2015 23:17:16 Hours
‘විෂන් - 2020’ වැඩසටහන සඳහා නැගෙනහිර සෙබලුන්ගේ සහාය
අන්ධභාවය වැළැක්වීම සඳහා අරමුදල් රැස්කිරීමේ අරමුණින් ක්‍රියාත්මක ‘විෂන් - 2020’ ශ්‍රී ලංකා ජාතික වැඩසටහන සමගාමිව නැගෙනහිර ආරක්ෂක සේනා මුලස්ථානයේ සෙබලුන් විසින් පසුගිය නොවැම්බර් 28 - 29 දිනයන්හි නවරගලතැන්න සිට පදියතලාව දක්වා පාගමනක් සන්විධානය කරන ලදි. 241 බලසේනාවේ සහ 16 වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළු සෙබලුන් මෙම පාගමන සඳහා සහභාගි වූ අතර, සිවිල් වැසියන් ද මීට එක්ව සිටි අතර, මෙය අම්පාර සෞඛ්‍ය සේවා අධ්යක්ෂ කාර්යාලය විසින් සංවිධානය කරන ලදි. එසේම, සහභාගිවූවන් වෙත ආහාරපාන සැපයීම නැගෙනහිර ආරක්ෂක සේනා මුලස්ථානය විසින් සිදුකෙරිනි.
Sports News
|
Nike News