Skip to main content
Header Block Sinhala
ශ්‍රී ලංකා යුද්ධ හමුදාව
ජාතියේ ආරක්ෂකයා
ENGLISH
தமிழ்
තවදුරටත් සොයන්න
යොමු පෙළගැස්ම
Toggle navigation
මුල් පිටුව
තතු විමසුම
ශ්‍රි ලංකා යුද්ධ හමුදාව
යුද්ධ හමුදාධිපති
යුද්ධ හමුදා ධජය
යුද්ධ හමුදා ගීතය හා ගී පද මාලාව
නිල ඇඳුම් රෙගුලාසි
සේවා රෙගුලාසි
පදක්කම්
යුද්ධ හමුදා රෝහල්
රණවිරු ප්රවීණයන්ගේ පිටුව
තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම
අප ගැන
අපගේ ඉතිහාසය
හිටපු යුද්ධ හමුදාධිපතිවරුන්
විශේෂ සබැඳි
සුභසාධන හා පුනරුත්ථාපන වැඩසටහන්
පුහුණුවීම්
පාසල් ඇතුළත්කිරිම්
කොළඹ ආරක්ෂක සමුළුව
1 බලකාය
ආරක්ෂක සේනා මුලස්ථානය - යාපනය
ආරක්ෂක සේනා මුලස්ථානය - වන්නි
ආරක්ෂක සේනා මුලස්ථානය - නැගෙනහිර
ආරක්ෂක සේනා මුලස්ථානය - මුලතිව්
ආරක්ෂක සේනා මුලස්ථානය - බටහිර
ආරක්ෂක සේනා මුලස්ථානය - මධ්‍යම
පුවත්
මුල් පුවත
උණුසුම් පුවත්
පුවත් විශේෂාංග
සිවිල් යුද්ධ හමුදා සම්බන්ධීකරණ ව්‍යාපෘති
සේවා වනිතා
සුභසාධන
පුහූණු
එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරි
ක්‍රීඩා
මාධ්‍ය එකතුව
ඡායාරූප
වීඩියෝ
යුද්ධ හමුදාධිපතිතුමන්ගේ දේශන
පුවත් ලේඛණාගාරය (2009 - 2015)
පුවත් ලේඛණාගාරය(2002 - 2009)
ප්‍රකාශන
E - පුවත්පත
රණවිරුවා සඟරාව
සෙබල සිතුවිලි
සරඹ උපදේශන සංග්‍රහය
මහජන සෞඛ්‍ය බුලටීනය
මිල ගණන් කැඳවීම්
අප හා එක්වන්න
යුද්ධ හමුදා දිවිපෙවෙත
නිලධාරීන් සහ නිලධාරිනියන්
සෙසුනිල සෙබළ සෙබළියන්
අප අමතන්න
02nd November 2015 14:44:14 Hours
‘වන රෝපා’ රුක්රෝපණ වැඩසටහන තවදුරටත් ව්‍යාප්ත කෙරේ
පරිසර අමාත්‍යාංශයේ උපදෙස් අනුව රජයේ විසින් ක්‍රියාත්මක කරනු ලබන ‘වන රෝපා’ වැඩසටහනට සමගාමිව ආරක්ෂක සේනා මූලස්ථාන මට්ටමින් වැඩසටහන් ගණනාවක් දියත් කරන ලදි. ඒ අනුව මධ්‍යම ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 12 වන සේනාංකය විසින් එම සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් පී.ආර්.එච්. ඩයස්ගේ මඟපෙන්වීම මත ඔක්තෝම්බර් 22 වන දින 12 වන සේනාංක මූලස්ථාන පරිශ්‍රයේ දී රුක් රෝපණ වැඩසටහනක් ක්‍රියාත්මක කලහ. 12 වන සේනාංකයේ කර්නල් ප්‍රධාන මාණ්ඩලික කර්නල් කේ.එම්.ආර්. අබේසිංහ ඇතුලු නිලධාරීන් සහ සෙසු නිලයින් මෙම වැඩසටහන සඳහා එක්ව සිටියහ. එමෙන්ම, ශ්‍රී ලංකා යුද හමුදා පොලිස් හේවා බලකා පුහුණු පාසල ද ඔක්තෝම්බර් 25 වන දින රුක් රෝපණ වැඩසටහනක් දියත් කරන ලදි.
Sportswear free shipping
|
Women's Nike Air Force 1 Shadow trainers - Latest Releases , Ietp