Skip to main content
Header Block Sinhala
ශ්‍රී ලංකා යුද්ධ හමුදාව
ජාතියේ ආරක්ෂකයා
ENGLISH
தமிழ்
තවදුරටත් සොයන්න
යොමු පෙළගැස්ම
Toggle navigation
මුල් පිටුව
තතු විමසුම
ශ්‍රි ලංකා යුද්ධ හමුදාව
යුද්ධ හමුදාධිපති
යුද්ධ හමුදා ධජය
යුද්ධ හමුදා ගීතය හා ගී පද මාලාව
නිල ඇඳුම් රෙගුලාසි
සේවා රෙගුලාසි
පදක්කම්
යුද්ධ හමුදා රෝහල්
රණවිරු ප්රවීණයන්ගේ පිටුව
තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම
අප ගැන
අපගේ ඉතිහාසය
රෙජිමේන්තු ඉතිහාසයන්
හිටපු යුද්ධ හමුදාධිපතිවරුන්
විශේෂ සබැඳි
සුභසාධන හා පුනරුත්ථාපන වැඩසටහන්
පුහුණුවීම්
පාසල් ඇතුළත්කිරිම්
කොළඹ ආරක්ෂක සමුළුව
1 බලකාය
ආරක්ෂක සේනා මුලස්ථානය - යාපනය
ආරක්ෂක සේනා මුලස්ථානය - වන්නි
ආරක්ෂක සේනා මුලස්ථානය - නැගෙනහිර
ආරක්ෂක සේනා මුලස්ථානය - මුලතිව්
ආරක්ෂක සේනා මුලස්ථානය - බටහිර
ආරක්ෂක සේනා මුලස්ථානය - මධ්‍යම
පුවත්
මුල් පුවත
උණුසුම් පුවත්
පුවත් විශේෂාංග
සිවිල් යුද්ධ හමුදා සම්බන්ධීකරණ ව්‍යාපෘති
සේවා වනිතා
සුභසාධන
පුහූණු
එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරි
ක්‍රීඩා
මාධ්‍ය එකතුව
ඡායාරූප
වීඩියෝ
යුද්ධ හමුදාධිපතිතුමන්ගේ දේශන
පුවත් ලේඛණාගාරය (2009 - 2015)
පුවත් ලේඛණාගාරය(2002 - 2009)
ප්‍රකාශන
E - පුවත්පත
රණවිරුවා සඟරාව
සෙබල සිතුවිලි
සරඹ උපදේශන සංග්‍රහය
මහජන සෞඛ්‍ය බුලටීනය
මිල ගණන් කැඳවීම්
අප හා එක්වන්න
යුද්ධ හමුදා දිවිපෙවෙත
නිලධාරීන් සහ නිලධාරිනියන්
සෙසුනිල සෙබළ සෙබළියන්
අප අමතන්න
07th September 2016 16:32:45 Hours
‘රණවිරු රියල් ස්ටාර්’ අවසන් මහා තරඟ ඉදිරියේ දී
ත්‍රිවිධ හමුදා සාමාජිකයින්ගේ සැගවුණු ගායන කුසලතා ඔප් නැංවීමේ අදිටනින් ආරක්ෂක අමාත්‍යාංශය විසින් සංවිධානය කරනු ලැබූ ‘රණවිරු රියල් ස්ටාර්’ අදියර - V අවසන් 36 දෙනාගේ තරගය ඉරිදා (11) පැවැත්වීමට නියමිත අතර, අවසන් මහා තරඟයෙහි ජයග්‍රාහකයා හට ලබාදීමට නියමිත නව නිවස පිළිබඳව මාධ්‍ය සාකච්ඡාව මෙම තරඟාවලියෙහි ප්‍රධාන අනුග්‍රාහකයින් වන ඩයලොග් ආසියාටා පුද්ගලික ආයතනය, සොෆ්ට්ලොජික් හෝල්ඩින් ආයතනය, ටොයෝටා ලංකා පුද්ගලික ආයතනයන්හි නියෝජිතයින්ගේ ප්‍රධානත්වයෙන් පවත්වනු ලැබීය. එම මාධ්‍ය සාකච්ඡාව සඳහා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ සහ ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මැතිතුමා, ආරක්ෂක ලේකම් ඉංජිනේරු කරුණාසේන හෙට්ටආරච්චි මහතා, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, යුද, නාවික සහ ගුවන් හමුදාපතිවරුන්, ඩයලොග් ආසියාටා ආයතනය, සොෆ්ට්ලොජික් හෝල්ඩින් ආයතනයෙහි සහ ටොයෝටා ලංකා ආයතනයෙහි ප්‍රධාන විධායක නිලධාරීන් සහ නාවික සහ ගුවන් හමුදා මාණ්ඩලික ප්‍රධානින් ද එක් වූහ. මීට පෙර වර්ෂයන් වලදී මෙන්ම මෙම වර්ෂයේ රණවිරු රියල් ස්ටාර් තරඟාවලිය ජාතික රූපවාහීනී නාලිකාව ඔස්සේ රාත්‍රී 7.00 සිට විකාශය වීමට නියමිත අතර, මෙම තරඟාවලියේ දී කෙටි පණිවිඩ සහ 60% ක් විනිශ්චය මණ්ඩලයේ තීරණයෙන් ජයග්‍රාහකයා තෝරා ගනු ලැබේ. රණවිරු රියල් ස්ටාර් අදියර - V හි දී ප්‍රථම ජයග්‍රාහකයා සඳහා රුපියල් මිලියන 20 ක් වටිනා සුඛෝපභෝගී නිවසක් ද, දෙවන ස්ථානය සඳහා මිලියන 6 ක් වටිනා නව ඇවන්සා වර්ගයේ මෝටර් රථයක් ද, තෙවන ස්ථානය සඳහා මුදලින් රුපියල් මිලියන 2 ක් ද, තරඟාවලියෙහි අවසන් 36 දෙනා වෙත සෑම අයෙක් සඳහාම නව නිවසක් සහ රුපියල් මිලියන 1.2 ක් වටිනා ගෘහ භාණ්ඩ ද ලබා දීමට නියමිතය.
affiliate tracking url
|
New Balance 991 Footwear