Skip to main content
Header Block Sinhala
ශ්‍රී ලංකා යුද්ධ හමුදාව
ජාතියේ ආරක්ෂකයා
ENGLISH
தமிழ்
තවදුරටත් සොයන්න
යොමු පෙළගැස්ම
Toggle navigation
මුල් පිටුව
තතු විමසුම
ශ්‍රි ලංකා යුද්ධ හමුදාව
යුද්ධ හමුදාධිපති
යුද්ධ හමුදා ධජය
යුද්ධ හමුදා ගීතය හා ගී පද මාලාව
නිල ඇඳුම් රෙගුලාසි
සේවා රෙගුලාසි
පදක්කම්
යුද්ධ හමුදා රෝහල්
රණවිරු ප්රවීණයන්ගේ පිටුව
තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම
අප ගැන
අපගේ ඉතිහාසය
හිටපු යුද්ධ හමුදාධිපතිවරුන්
විශේෂ සබැඳි
සුභසාධන හා පුනරුත්ථාපන වැඩසටහන්
පුහුණුවීම්
පාසල් ඇතුළත්කිරිම්
කොළඹ ආරක්ෂක සමුළුව
1 බලකාය
ආරක්ෂක සේනා මුලස්ථානය - යාපනය
ආරක්ෂක සේනා මුලස්ථානය - වන්නි
ආරක්ෂක සේනා මුලස්ථානය - නැගෙනහිර
ආරක්ෂක සේනා මුලස්ථානය - මුලතිව්
ආරක්ෂක සේනා මුලස්ථානය - බටහිර
ආරක්ෂක සේනා මුලස්ථානය - මධ්‍යම
පුවත්
මුල් පුවත
උණුසුම් පුවත්
පුවත් විශේෂාංග
සිවිල් යුද්ධ හමුදා සම්බන්ධීකරණ ව්‍යාපෘති
සේවා වනිතා
සුභසාධන
පුහූණු
එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරි
ක්‍රීඩා
මාධ්‍ය එකතුව
ඡායාරූප
වීඩියෝ
යුද්ධ හමුදාධිපතිතුමන්ගේ දේශන
පුවත් ලේඛණාගාරය (2009 - 2015)
පුවත් ලේඛණාගාරය(2002 - 2009)
ප්‍රකාශන
E - පුවත්පත
රණවිරුවා සඟරාව
සෙබල සිතුවිලි
සරඹ උපදේශන සංග්‍රහය
මහජන සෞඛ්‍ය බුලටීනය
මිල ගණන් කැඳවීම්
අප හා එක්වන්න
යුද්ධ හමුදා දිවිපෙවෙත
නිලධාරීන් සහ නිලධාරිනියන්
සෙසුනිල සෙබළ සෙබළියන්
අප අමතන්න
27th June 2016 13:54:13 Hours
‘රණවිරු ඇපරල්ස් ’පොසොන් සැමරුමට එක්වේ
යක්කල රණවිරු අපරල්ස් ආයතනයෙහි සේවය කරන රණක්ෂිතයට පත් වූ සහ අනෙකුත් යුද හමුදා සාමජිකයින්, අලව්ව ඇගළුම් කර්මාන්ත ශාලා සේවකයින් එක්ව සංවිධානය කරනු ලැබූ පොසොන් ආගමික වැඩසටහන ජුනි මස 16 යක්කල රණවිරු ඇපරල්ස් ආයතන පරිශ්‍රයේ දී පවත්වනු ලැබීය. මෙහිදී ධර්මානුශාසනාව මෙහෙයවනු ලැබූ පූජ්‍ය මාවරලේ භද්ධිය හිමි වර්ණවත් පෙරහැරකින් එම අවස්ථාව සඳහා වැඩම කරවනු ලැබූ අතර, පංච ශීලය පිහිටුවීමෙන් පසු ධර්ම දේශණාව පවත්වනු ලැබීය. එහිදී ධර්ම දේශණය අතරතුර දේශය වෙනුවෙන් දිවි පිදූ රණවිරුවන්ට සහ සේවයේ නියුතු රණවිරුවන් හට ආශිර්වාද කරනු ලැබීය. එම පුණ්‍ය කටයුත්ත සඳහා රණවිරු අපරල්ස් ආයතනයෙහි සේනාවිධායක සමගින් නිලධාරීන්, සෙසු නිලයින් සහ ප්‍රදේශයේ සිවිල් වැසියන් රැසක් සහභාගි වූහ.
Authentic Sneakers
|
NIKE Chaussures, Sacs, Vetements, Montres, Accessoires, Accessoires-textile, Beaute, Sous-vetements - Livraison Gratuite