Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

13th February 2017 08:57:17 Hours

‘මුලාවායි කලාවත්ති සෙබමාලේයි මාතා’ දේවස්ථානයේ පැවති දේව මංගල්‍යය

යාපනය, කොනාපුලම් සහ මයිලඩ්ඩි ප්‍රදේශවල බැතිමතුන් විශාල පිරිසක් බ්‍රහස්පතින්දා (09) දින යාපනය මුලාවායි කලාවත්ති සෙබමාලේයි මාතා දේවස්ථනයේ (Roseiro Church) පැවති දේව මංගල්‍යය සඳහා සහභාගි වුහ.

කොනාප්පලම් දේවස්ථානයේ සුබසාධක කම්ටුවේ සාමාජිකයන්ගේ ඉල්ලිමකට අනුව මෙම දේව මෙහෙය සඳහා යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් මහේෂ් සේනානායක සමගින් 515 බලසේනාවේ බලසේනාධිපති කර්නල් සනත් අලුවිහාරේ, යාපනය ආරක්ෂක සේනා මුලස්ථානයේ ප්‍රධාන සිවිල් සම්බන්ධිකරණ නිලධාරි ලුතිතන් කර්නල් හරිචන්ද්‍ර මයාසිංහ සහභාගි වුහ.

මේ අවස්ථාවට සහභාගි වූ යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් මහේෂ් සේනානායක වෙත සංකේතාත්මක ත්‍යාගයක් ද මෙහිදි පිරිනැමුහ.

Sports brands | nike air max 95 obsidian university blue book list