Skip to main content
Header Block Sinhala
ශ්‍රී ලංකා යුද්ධ හමුදාව
ජාතියේ ආරක්ෂකයා
ENGLISH
தமிழ்
තවදුරටත් සොයන්න
යොමු පෙළගැස්ම
Toggle navigation
මුල් පිටුව
තතු විමසුම
ශ්‍රි ලංකා යුද්ධ හමුදාව
යුද්ධ හමුදාධිපති
යුද්ධ හමුදා ධජය
යුද්ධ හමුදා ගීතය හා ගී පද මාලාව
නිල ඇඳුම් රෙගුලාසි
සේවා රෙගුලාසි
පදක්කම්
යුද්ධ හමුදා රෝහල්
රණවිරු ප්රවීණයන්ගේ පිටුව
තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම
අප ගැන
අපගේ ඉතිහාසය
හිටපු යුද්ධ හමුදාධිපතිවරුන්
විශේෂ සබැඳි
සුභසාධන හා පුනරුත්ථාපන වැඩසටහන්
පුහුණුවීම්
පාසල් ඇතුළත්කිරිම්
කොළඹ ආරක්ෂක සමුළුව
1 බලකාය
ආරක්ෂක සේනා මුලස්ථානය - යාපනය
ආරක්ෂක සේනා මුලස්ථානය - වන්නි
ආරක්ෂක සේනා මුලස්ථානය - නැගෙනහිර
ආරක්ෂක සේනා මුලස්ථානය - මුලතිව්
ආරක්ෂක සේනා මුලස්ථානය - බටහිර
ආරක්ෂක සේනා මුලස්ථානය - මධ්‍යම
පුවත්
මුල් පුවත
උණුසුම් පුවත්
පුවත් විශේෂාංග
සිවිල් යුද්ධ හමුදා සම්බන්ධීකරණ ව්‍යාපෘති
සේවා වනිතා
සුභසාධන
පුහූණු
එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරි
ක්‍රීඩා
මාධ්‍ය එකතුව
ඡායාරූප
වීඩියෝ
යුද්ධ හමුදාධිපතිතුමන්ගේ දේශන
පුවත් ලේඛණාගාරය (2009 - 2015)
පුවත් ලේඛණාගාරය(2002 - 2009)
ප්‍රකාශන
E - පුවත්පත
රණවිරුවා සඟරාව
සෙබල සිතුවිලි
සරඹ උපදේශන සංග්‍රහය
මහජන සෞඛ්‍ය බුලටීනය
මිල ගණන් කැඳවීම්
අප හා එක්වන්න
යුද්ධ හමුදා දිවිපෙවෙත
නිලධාරීන් සහ නිලධාරිනියන්
සෙසුනිල සෙබළ සෙබළියන්
අප අමතන්න
09th June 2016 14:57:32 Hours
‘මුතියංගන මහා සෑ අභිවන්දනා’ වැඩසටහන සඳහා භට පිරිස්හි සහාය
මාතර, විශුද්ධිමග්ග ජාත්‍යන්තර බෞද්ධ මහා සංවිධානය සහ ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය කාර්යාලය එක්ව සංවිධානය කරන ලද ජුනි මස 03 සිට 05 දක්වා පැවති ඓතිහාසික බදුල්ල මුතියංගන රජමහා විහාරස්ථානයේ ‘මුතියංගන මහා සෑ අභිවන්දනා’ වැඩසටහන සඳහා සහයෝගය ලබාදෙන ලෙස කරන ලද ඉල්ලීමකට ප්‍රතිචාරයක් ලෙස මධ්‍යම ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 112 බලසේනාවේ භට පිරිස් විසින් සිය සහයෝගය ලබාදෙන ලදි. පූජ්‍ය නාගොඩ සද්ධාලෝක හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් තෙදිනක් පුරා පැවති මෙම වැඩසටහනේ දී මහා සංඝරත්නය සහ බැතිමතුන් විශාල පිරිසක් වෙත නොමිලේ ඇස් කණ්නාඩි බෙදාදීම, වියළි සලාක පාර්සල් බෙදාදීම සහ පාසල් උපකරණ ආදිය බෙදාදීම සිදුකෙරිනි. මධ්‍යම ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ඒ.පී.ද ඉසෙඩ් වික්‍රමරත්නගේ අධික්ෂණය මත එම භට පිරිස් විසින් සිවිල් කාර්ය මණ්ඩලය ඇතුලු යුද හමුදා අරක්කැමියන් 38 කට වැඩි පිරිසකගේ සහයෝගයෙන් සංඝයා වහන්සේලා 400 නමක් සහ බැතිමතුන් 5000 කට වැඩි පිරිසක් වෙනුවෙන් දිවා දානය පිරිනැමිම ද සිදු කරන ලද අතර, මේ සඳහා අවශ්‍ය සියලුම අමුද්‍රව්‍ය සහ ආහාර වර්ග සංවිධායකයින් විසින් යුද හමුදාව වෙත ලබා දෙන ලදි. බදුල්ල දිස්ත්‍රික් ලේකම් නිමල් අබේසිරි මහතා, මධ්‍යම ආරක්ෂක සේනා මූලස්ථානයේ (බ්‍රිගේඩියර් ව්‍යාපෘති) බ්‍රිගේඩියර් සී.එස්. ඇටිපොල සහ නියෝජ්‍ය පොලිස්පති එල්. ජයසිංහ මහතා ද මෙම වැඩසටහන සඳහා සහයෝගය දක්වන ලදි.
Nike shoes
|
【国内5月2日発売予定】ナイキ ウィメンズ エアマックス ココ サンダル 全4色 - スニーカーウォーズ