Skip to main content
Header Block Sinhala
ශ්‍රී ලංකා යුද්ධ හමුදාව
ජාතියේ ආරක්ෂකයා
ENGLISH
தமிழ்
තවදුරටත් සොයන්න
යොමු පෙළගැස්ම
Toggle navigation
මුල් පිටුව
තතු විමසුම
ශ්‍රි ලංකා යුද්ධ හමුදාව
යුද්ධ හමුදාධිපති
යුද්ධ හමුදා ධජය
යුද්ධ හමුදා ගීතය හා ගී පද මාලාව
නිල ඇඳුම් රෙගුලාසි
සේවා රෙගුලාසි
පදක්කම්
යුද්ධ හමුදා රෝහල්
රණවිරු ප්රවීණයන්ගේ පිටුව
තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම
අප ගැන
අපගේ ඉතිහාසය
හිටපු යුද්ධ හමුදාධිපතිවරුන්
විශේෂ සබැඳි
සුභසාධන හා පුනරුත්ථාපන වැඩසටහන්
පුහුණුවීම්
පාසල් ඇතුළත්කිරිම්
කොළඹ ආරක්ෂක සමුළුව
1 බලකාය
ආරක්ෂක සේනා මුලස්ථානය - යාපනය
ආරක්ෂක සේනා මුලස්ථානය - වන්නි
ආරක්ෂක සේනා මුලස්ථානය - නැගෙනහිර
ආරක්ෂක සේනා මුලස්ථානය - මුලතිව්
ආරක්ෂක සේනා මුලස්ථානය - බටහිර
ආරක්ෂක සේනා මුලස්ථානය - මධ්‍යම
පුවත්
මුල් පුවත
උණුසුම් පුවත්
පුවත් විශේෂාංග
සිවිල් යුද්ධ හමුදා සම්බන්ධීකරණ ව්‍යාපෘති
සේවා වනිතා
සුභසාධන
පුහූණු
එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරි
ක්‍රීඩා
මාධ්‍ය එකතුව
ඡායාරූප
වීඩියෝ
යුද්ධ හමුදාධිපතිතුමන්ගේ දේශන
පුවත් ලේඛණාගාරය (2009 - 2015)
පුවත් ලේඛණාගාරය(2002 - 2009)
ප්‍රකාශන
E - පුවත්පත
රණවිරුවා සඟරාව
සෙබල සිතුවිලි
සරඹ උපදේශන සංග්‍රහය
මහජන සෞඛ්‍ය බුලටීනය
මිල ගණන් කැඳවීම්
අප හා එක්වන්න
යුද්ධ හමුදා දිවිපෙවෙත
නිලධාරීන් සහ නිලධාරිනියන්
සෙසුනිල සෙබළ සෙබළියන්
අප අමතන්න
01st July 2016 14:31:27 Hours
‘නීරෝගිමත් හමුදාවක් - නීරෝගීමත් දැයක්’ යටතේ යුද හමුදා නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩසටහනක්
‘නීරෝගිමත් හමුදාවක් - නීරෝගීමත් දැයක්’ යන වැඩසටහන යටතේ යුද හමුදාපතිතුමාගේ අදහසකට අනුව යුද හමුදා සාමාජිකයින්ගේ යහපත් සෞඛ්‍ය පිළිබඳව දැනුවත් කිරීමේ තවත් එක් වැඩමුළුවක් යුද හමුදා අණ දෙන නිලධාරීන් සහ දෙවන අණ දෙන නිලධාරීන් සඳහා බදාදා (29) දින පවත්වනු ලැබීය. ආහාර රටාවන් සහ සෞඛ්‍යයට අහිතකර බලපෑම පිළිබඳව යුද හමුදාව දැනුවත් කිරීමේ එම වැඩමුළුව යුද හමුදා රෝහල් ශ්‍රවනාගාරයේ දී පවත්වනු ලැබීය. මෙම වැඩමුළුවෙහි සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ගත කිරීමේ වැදගත්කම අවදාරණය කරමින් යුද හමුදා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් මේජර් ජෙනරාල් එස්.එච් මුණසිංහ, සර්වාංග විශේෂඥ වෛද්‍ය බ්‍රිගේඩියර් ඒ.එස්.එම් විජේවර්ධන, බ්‍රිගේඩියර් එච්.ටී වික්‍රමසේකර සහ කර්නල් අර්.එම්.එම් මොනරාගල විසින් දේශණ පවත්වන ලදී. එමෙන්ම වැඩමුළුවෙහි ආරාධිත දේශණ මධ්‍යසාර සහ අන්තරායකාරක ඖෂධ තොරතුරු මධ්‍යස්ථානයෙහි පුබුදු සමරසේකර මහතා, සහ පොලිස් අධිකාරී එන්.එස් හෙට්ටිගේ (පෝෂණ) විසින් පවත්වනු ලැබීය. එම වැඩමුළුව සඳහා යුද හමුදා නිලධාරීන් 135 දෙනෙකු සහභාගි වූහ.
Best Authentic Sneakers
|
Best Nike Air Max Shoes 2021 , Air Max Releases and Deals