Skip to main content
Header Block Sinhala
ශ්‍රී ලංකා යුද්ධ හමුදාව
ජාතියේ ආරක්ෂකයා
ENGLISH
தமிழ்
තවදුරටත් සොයන්න
යොමු පෙළගැස්ම
Toggle navigation
මුල් පිටුව
තතු විමසුම
ශ්‍රි ලංකා යුද්ධ හමුදාව
යුද්ධ හමුදාධිපති
යුද්ධ හමුදා ධජය
යුද්ධ හමුදා ගීතය හා ගී පද මාලාව
නිල ඇඳුම් රෙගුලාසි
සේවා රෙගුලාසි
පදක්කම්
යුද්ධ හමුදා රෝහල්
රණවිරු ප්රවීණයන්ගේ පිටුව
තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම
අප ගැන
අපගේ ඉතිහාසය
රෙජිමේන්තු ඉතිහාසයන්
හිටපු යුද්ධ හමුදාධිපතිවරුන්
විශේෂ සබැඳි
සුභසාධන හා පුනරුත්ථාපන වැඩසටහන්
පුහුණුවීම්
පාසල් ඇතුළත්කිරිම්
කොළඹ ආරක්ෂක සමුළුව
1 බලකාය
ආරක්ෂක සේනා මුලස්ථානය - යාපනය
ආරක්ෂක සේනා මුලස්ථානය - වන්නි
ආරක්ෂක සේනා මුලස්ථානය - නැගෙනහිර
ආරක්ෂක සේනා මුලස්ථානය - මුලතිව්
ආරක්ෂක සේනා මුලස්ථානය - බටහිර
ආරක්ෂක සේනා මුලස්ථානය - මධ්‍යම
පුවත්
මුල් පුවත
උණුසුම් පුවත්
පුවත් විශේෂාංග
සිවිල් යුද්ධ හමුදා සම්බන්ධීකරණ ව්‍යාපෘති
සේවා වනිතා
සුභසාධන
පුහූණු
එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරි
ක්‍රීඩා
මාධ්‍ය එකතුව
ඡායාරූප
වීඩියෝ
යුද්ධ හමුදාධිපතිතුමන්ගේ දේශන
පුවත් ලේඛණාගාරය (2009 - 2015)
පුවත් ලේඛණාගාරය(2002 - 2009)
ප්‍රකාශන
E - පුවත්පත
රණවිරුවා සඟරාව
සෙබල සිතුවිලි
සරඹ උපදේශන සංග්‍රහය
මහජන සෞඛ්‍ය බුලටීනය
මිල ගණන් කැඳවීම්
අප හා එක්වන්න
යුද්ධ හමුදා දිවිපෙවෙත
නිලධාරීන් සහ නිලධාරිනියන්
සෙසුනිල සෙබළ සෙබළියන්
අප අමතන්න
23rd August 2016 16:37:25 Hours
‘ජිවත්විමේ කලාව’ පිළිබඳ වැඩමුළුවක් වන්නි ආරක්ෂක සේනා මුලස්ථානයේ දී
ශ්‍රී ලංකා ජීවත්වීමේ කලාව පිළිබඳ පදනමේ සහාය ඇතිව වන්නි ආරක්ෂක සේනා මුලස්ථානය විසින් අගෝස්තු මස 16 සිට 20 දක්වා ‘ජීවත්වීමේ කලාව සහ පෞර්ෂ වර්ධනය’ යන මැයෙන් වැඩසටහනක් එම ආරක්ෂක සේනා ප්‍රධාන ශ්‍රවණාගාරයේ දී පවත්වන ලදි. යුද හමුදා භට පිරිස් අතර විශ්වාසීභාවය, අවස්ථානුකූලව මුහුණදීමේ හැකියාව, සරල සහ ප්‍රිතීමත් ජීවිතයක් පවත්වාගෙනයාම අරමුණු කරගෙන මෙම වැඩමුළුව පැවැත්විය. තවද මෙහිදි මුලික යෝග ඉරියව් කිහිපයක් සහ මානසික ආතතිය ලිහිල් කිරීමට උපකාරි වන හුස්ම ගැනීමේ ශිල්පීය ක්‍රම පිළිබඳව ද ඒ සඳහා දැනුවත් කරන ලදි. මෙම වැඩමුළුව යුද හමුදාපතිතුමාගේ මගපෙන්වීමෙන් මනෝවිද්‍යා මෙහෙයුම් අධ්යක්ෂ මණ්ඩලයේ සමිබන්ධිකරණයෙන් සිදු කෙරිනි. ජීවත්වීමේ කලාව පිළිබඳ පදනමේ ඉන්දීය උපදේශක රාජ් ගෝපාල් ක්‍රිෂ්නන් මහතා සහ ලංකා ජයසේකර මහතා විසින් මෙම වැඩමුළුව මෙහෙයවිය. වන්නි ප්‍රදේශයේ රාජකාරියේ නියුතු නිලධාරීන් 7 ක් සහ සෙසු නිලයින් 23 ක් ඇතුලු යුද හමුදා සාමාජිකයින් 30 ක් මේ සඳහා සහභාගි විය.
Buy Sneakers
|
『アディダス』に分類された記事一覧