Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

10th March 2020 12:07:13 Hours

‘කොවිඩ් -19’ වෛරසය පැතිරී ඇති විදේශ රාජ්‍යයන්හි සිට මෙරටට පැමිණෙන පුද්ගලයන් සඳහා ස්ථාපිත කර ඇති නිරෝධායන මධ්‍යස්ථානයන් සඳහා කිසිදු මුදලක් අය නොකෙරේ

(මාධ්‍ය නිවේදනය)

අතිගරු ජනාධිපතිතුමන්ගේ මඟපෙන්වීම යටතේ ත්‍රිවිධ හමුදාව, සෞඛ්‍ය අමාත්‍යාංශය සහ ආරක්ෂක අමාත්‍යාංශයේ බලධාරීන් විසින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථානයන් සඳහා යොමු කරනු ලබන අයවළුන් වෙතින් කිසිදු මුදලක් අය නොකරන බව නැගෙනහිර ප්‍රදේශයේ පිහිටා ඇති මෙම නිරෝධායන මධ්‍යස්ථානයන් අධීක්‍ෂණය කරනු ලබන ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී මෙන්ම යුද්ධ හමුදාධිපති, ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කරයි. (නිමාව) Best Sneakers | Nike News