Skip to main content
Header Block Sinhala
ශ්‍රී ලංකා යුද්ධ හමුදාව
ජාතියේ ආරක්ෂකයා
ENGLISH
தமிழ்
තවදුරටත් සොයන්න
යොමු පෙළගැස්ම
Toggle navigation
මුල් පිටුව
තතු විමසුම
ශ්‍රි ලංකා යුද්ධ හමුදාව
යුද්ධ හමුදාධිපති
යුද්ධ හමුදා ධජය
යුද්ධ හමුදා ගීතය හා ගී පද මාලාව
නිල ඇඳුම් රෙගුලාසි
සේවා රෙගුලාසි
පදක්කම්
යුද්ධ හමුදා රෝහල්
රණවිරු ප්රවීණයන්ගේ පිටුව
තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම
අප ගැන
අපගේ ඉතිහාසය
හිටපු යුද්ධ හමුදාධිපතිවරුන්
විශේෂ සබැඳි
සුභසාධන හා පුනරුත්ථාපන වැඩසටහන්
පුහුණුවීම්
පාසල් ඇතුළත්කිරිම්
කොළඹ ආරක්ෂක සමුළුව
1 බලකාය
ආරක්ෂක සේනා මුලස්ථානය - යාපනය
ආරක්ෂක සේනා මුලස්ථානය - වන්නි
ආරක්ෂක සේනා මුලස්ථානය - නැගෙනහිර
ආරක්ෂක සේනා මුලස්ථානය - මුලතිව්
ආරක්ෂක සේනා මුලස්ථානය - බටහිර
ආරක්ෂක සේනා මුලස්ථානය - මධ්‍යම
පුවත්
මුල් පුවත
උණුසුම් පුවත්
පුවත් විශේෂාංග
සිවිල් යුද්ධ හමුදා සම්බන්ධීකරණ ව්‍යාපෘති
සේවා වනිතා
සුභසාධන
පුහූණු
එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරි
ක්‍රීඩා
මාධ්‍ය එකතුව
ඡායාරූප
වීඩියෝ
යුද්ධ හමුදාධිපතිතුමන්ගේ දේශන
පුවත් ලේඛණාගාරය (2009 - 2015)
පුවත් ලේඛණාගාරය(2002 - 2009)
ප්‍රකාශන
E - පුවත්පත
රණවිරුවා සඟරාව
සෙබල සිතුවිලි
සරඹ උපදේශන සංග්‍රහය
මහජන සෞඛ්‍ය බුලටීනය
මිල ගණන් කැඳවීම්
අප හා එක්වන්න
යුද්ධ හමුදා දිවිපෙවෙත
නිලධාරීන් සහ නිලධාරිනියන්
සෙසුනිල සෙබළ සෙබළියන්
අප අමතන්න
28th January 2016 17:37:10 Hours
‘ක්‍රීඩා සහ ශාරීරික සෞඛ්‍ය ප්‍රවර්ධන සතිය’ සමගින් යුද හමුදාව අත්වැල් බැඳ ගනී
අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ උපදෙස් මත ශ්‍රී ලංකාව තුල බෝ නොවන රෝග පාලනය කිරීමේ අරමුණ පෙරදැරි කරමින් ක්‍රීඩා අමාත්‍යාංශය විසින් ක්‍රියාත්මක කරනු ලබන ක්‍රීඩා සහ ශාරීරික සෞඛ්‍ය ප්‍රවර්ධන සතිය නිමිත්තෙන් ශ්‍රී ලංකා යුද හමුදාව විසින් බ්‍රහස්පතින්දා (28) දින උදෑසන නිදහස් චතුරශ්‍ර පරිශ්‍රයේ ශාරීරික අභ්‍යාස වැඩසටහනක් සංවිධානය කරනු ලැබීය. ක්‍රීඩා සහ ශාරීරික සෞඛ්‍ය ප්‍රවර්ධන සතිය යටතේ බ්‍රහස්පතින්දා (28) දින ත්‍රිවිධ හමුදාව ඇතුළු අමාත්‍යාංශ කිහිපයක් සඳහා වෙන් කරනු ලැබූ අතර, ඒ අනුව යුද හමුදා ක්‍රීඩා අධ්යක්ෂ මණ්ඩලය විසින් සංවිධානය කරනු ලැබූ මෙම විශේෂ වැඩසටහනෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා සහභාගි වූ අතර, යුද හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිළධාරීන් සහ සෙසු නිළයින් බොහෝ පිරිසක් ද මෙම අවස්ථාව සඳහා එක්ව සිටියහ. දිවයින පුරා ක්‍රියාත්මක වන මෙම වැඩසටහන ජනවාරි මස 25 සිට 30 වන දින දක්වා ක්‍රියාත්මක වන අතර, මෙම ක්‍රීඩා සහ ශාරීරික සෞඛ්‍ය ප්‍රවර්ධන සතිය මගින් ජනතාව තුල ශාරීරික සුවතා වැඩසටහන් පිළිබඳව අවබෝධය සහ නිරෝගීමත් ජීවිතයකට ක්‍රීඩාව සහ ශරීර සුවතාවෙහි වැදගත්කම පිළිබඳව දැනුවත් කරනු ලැබේ. මීට සමගාමීව යුද හමුදාපතිතුමාගේ උපදෙස් මත දිවයිනේ සියලු ආරක්ෂක සේනා මූලස්ථාන, රෙජිමේන්තු සහ අනෙකුත් යුද හමුදා ඒකකයන්හි දි ක්‍රීඩා සහ ශාරීරික සෞඛ්‍ය ප්‍රවර්ධන සතිය නිමිත්තෙන් විශේෂ වැඩසටහන් රාශියක් ද ක්‍රියාත්මක කරන ලදී.
Sports brands
|
NIKE AIR HUARACHE