Skip to main content
Header Block Sinhala
ශ්‍රී ලංකා යුද්ධ හමුදාව
ජාතියේ ආරක්ෂකයා
ENGLISH
தமிழ்
තවදුරටත් සොයන්න
යොමු පෙළගැස්ම
Toggle navigation
මුල් පිටුව
තතු විමසුම
ශ්‍රි ලංකා යුද්ධ හමුදාව
යුද්ධ හමුදාධිපති
යුද්ධ හමුදා ධජය
යුද්ධ හමුදා ගීතය හා ගී පද මාලාව
නිල ඇඳුම් රෙගුලාසි
සේවා රෙගුලාසි
පදක්කම්
යුද්ධ හමුදා රෝහල්
රණවිරු ප්රවීණයන්ගේ පිටුව
තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම
අප ගැන
අපගේ ඉතිහාසය
රෙජිමේන්තු ඉතිහාසයන්
හිටපු යුද්ධ හමුදාධිපතිවරුන්
විශේෂ සබැඳි
සුභසාධන හා පුනරුත්ථාපන වැඩසටහන්
පුහුණුවීම්
පාසල් ඇතුළත්කිරිම්
කොළඹ ආරක්ෂක සමුළුව
1 බලකාය
ආරක්ෂක සේනා මුලස්ථානය - යාපනය
ආරක්ෂක සේනා මුලස්ථානය - වන්නි
ආරක්ෂක සේනා මුලස්ථානය - නැගෙනහිර
ආරක්ෂක සේනා මුලස්ථානය - මුලතිව්
ආරක්ෂක සේනා මුලස්ථානය - බටහිර
ආරක්ෂක සේනා මුලස්ථානය - මධ්‍යම
පුවත්
මුල් පුවත
උණුසුම් පුවත්
පුවත් විශේෂාංග
සිවිල් යුද්ධ හමුදා සම්බන්ධීකරණ ව්‍යාපෘති
සේවා වනිතා
සුභසාධන
පුහූණු
එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරි
ක්‍රීඩා
මාධ්‍ය එකතුව
ඡායාරූප
වීඩියෝ
යුද්ධ හමුදාධිපතිතුමන්ගේ දේශන
පුවත් ලේඛණාගාරය (2009 - 2015)
පුවත් ලේඛණාගාරය(2002 - 2009)
ප්‍රකාශන
E - පුවත්පත
රණවිරුවා සඟරාව
සෙබල සිතුවිලි
සරඹ උපදේශන සංග්‍රහය
මහජන සෞඛ්‍ය බුලටීනය
මිල ගණන් කැඳවීම්
අප හා එක්වන්න
යුද්ධ හමුදා දිවිපෙවෙත
නිලධාරීන් සහ නිලධාරිනියන්
සෙසුනිල සෙබළ සෙබළියන්
අප අමතන්න
14th September 2016 14:38:38 Hours
‘කමාන්ඩෝ චැලෙන්ජර්ස්’ මොටර් රථ ධාවන තරඟය ආරම්භයට සූදානම්
කමාන්ඩෝ රෙජිමේන්තුව විසින් වාර්ෂිකව සිදු කරනු ලබන ‘කමාන්ඩෝ චැලෙන්ජර්ස් - 2016’ මෝටර් රථ ධාවන තරඟය ඔක්තෝම්බර් මස 2 වන දින බත්තරමුල්ල ප්‍රදේශයෙන් අරම්භ වි උල්හිටිය ආරුගම්බේ ප්‍රදේශය ආවරණය කරමින් ඔක්තොම්බර් මස 9 වන දින ඌව කුඩා ඔය කමාන්ඩෝ රෙජිමේන්තු පාසලෙන් නිමා වීමට නියමිතය. මේ සම්බන්ධව පැවති මාධ්‍ය හමුව අඟහරුවාදා (13) දින පස්වරුවේ නෙළුම් පොකුණ මහින්ද රාජපක්ෂ රංගන ශාලාවේ දී පැවැත් විය. මෙම මාධ්‍ය සාකච්ඡාව සඳහා කමාන්ඩෝ රෙජිමෙන්තු කර්නල් සේනාවිධායක බ්‍රිගේඩියර් රැල්ෆ් නුගේරා, යුද හමුදා ජනමාධ්‍ය ආධ්යක්ෂක බ්‍රිගේඩියර් රොෂාන් සෙනෙවිරත්න, යුද හමුදා පුහුණූ අධ්‍යක්ෂක බ්‍රිගේඩියර් එච්.එච්.ඒ.එස්.පී.කේ සෙනෙවිරත්න, මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථාන බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික බ්‍රිගේඩියර් බී.පී.එස් ද සිල්වා, කමාන්ඩෝ බලසේනාධිපති කර්නල් ඩී.එම්.යූ.ජී බණ්ඩාර, කමාන්ඩෝ රෙජිමේන්තු මධ්‍යස්ථාන සේනාවිධායක කර්නල් ආර්.පී.ඩී.යූ රාජපක්ෂ, බ්‍රැන්ඩික්ස් ලංකා පුද්ගලික ආයතනයේ ලුතිතන් කර්නල් (විශ්‍රාමික) පී.ආර්. එස් ජයසේකර, ශ්‍රී ලංකා රේසින් මෝටර් රථ ධාවකයන්ගේ සංගමයේ සභාපති නිශාන්ත වාසලතන්ත්රි මහතා, සියැට් ආයතනයේ වෙළද හා විකුණුම් නියෝජ්‍ය සභාපති රවී ඩඩ්ලානි මහතා, ශ්‍රී ලංකා රේසින් මෝටර් රථ ධාවකයන්ගේ සංගමයේ හාන්ස් රැල්ෆ් කාර්ෆින්ස්කි මහතා සහභාගි විය. මෙම මෝටර් රැළිය අදියර දෙකකින් පැවැත්වීමට නියමිත අතර, ඉන් පළමු අදියර බත්තරමුලලෙන් ආරම්භ වී නුවරින් අවසන් වේ. එහි දෙවන අදියර ආරුගම්බේ සිට කුඩාඔය දක්වා ගමන් කරන අතර, ඔත්තොම්බර් මස 9 ව දින එය අවසන් වේ . පසුගිය වර්ෂවලදී මෙන්ම ‘කමාන්ඩෝ චැලෙන්ජර්ස් - 2016’ මගින් ලැබෙන මුදල් කමාන්ඩෝ රෙජිමේන්තු නිලධාරීන් සහ සෙසු නිලයින්ගේ සුභසාධන කටයුතු උදෙසා යොදවනු ලැබේ.
best shoes
|
Autres