Skip to main content
Header Block Sinhala
ශ්‍රී ලංකා යුද්ධ හමුදාව
ජාතියේ ආරක්ෂකයා
ENGLISH
தமிழ்
තවදුරටත් සොයන්න
යොමු පෙළගැස්ම
Toggle navigation
මුල් පිටුව
තතු විමසුම
ශ්‍රි ලංකා යුද්ධ හමුදාව
යුද්ධ හමුදාධිපති
යුද්ධ හමුදා ධජය
යුද්ධ හමුදා ගීතය හා ගී පද මාලාව
නිල ඇඳුම් රෙගුලාසි
සේවා රෙගුලාසි
පදක්කම්
යුද්ධ හමුදා රෝහල්
රණවිරු ප්රවීණයන්ගේ පිටුව
තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම
අප ගැන
අපගේ ඉතිහාසය
හිටපු යුද්ධ හමුදාධිපතිවරුන්
විශේෂ සබැඳි
සුභසාධන හා පුනරුත්ථාපන වැඩසටහන්
පුහුණුවීම්
පාසල් ඇතුළත්කිරිම්
කොළඹ ආරක්ෂක සමුළුව
1 බලකාය
ආරක්ෂක සේනා මුලස්ථානය - යාපනය
ආරක්ෂක සේනා මුලස්ථානය - වන්නි
ආරක්ෂක සේනා මුලස්ථානය - නැගෙනහිර
ආරක්ෂක සේනා මුලස්ථානය - මුලතිව්
ආරක්ෂක සේනා මුලස්ථානය - බටහිර
ආරක්ෂක සේනා මුලස්ථානය - මධ්‍යම
පුවත්
මුල් පුවත
උණුසුම් පුවත්
පුවත් විශේෂාංග
සිවිල් යුද්ධ හමුදා සම්බන්ධීකරණ ව්‍යාපෘති
සේවා වනිතා
සුභසාධන
පුහූණු
එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරි
ක්‍රීඩා
මාධ්‍ය එකතුව
ඡායාරූප
වීඩියෝ
යුද්ධ හමුදාධිපතිතුමන්ගේ දේශන
පුවත් ලේඛණාගාරය (2009 - 2015)
පුවත් ලේඛණාගාරය(2002 - 2009)
ප්‍රකාශන
E - පුවත්පත
රණවිරුවා සඟරාව
සෙබල සිතුවිලි
සරඹ උපදේශන සංග්‍රහය
මහජන සෞඛ්‍ය බුලටීනය
මිල ගණන් කැඳවීම්
අප හා එක්වන්න
යුද්ධ හමුදා දිවිපෙවෙත
නිලධාරීන් සහ නිලධාරිනියන්
සෙසුනිල සෙබළ සෙබළියන්
අප අමතන්න
08th January 2016 01:50:27 Hours
‘අපි වෙනුවෙන් අපි’ නිවාස ව්‍යාපෘතිය යටතේ තවත් රණවිරුවන් පිරිසකට නව නිවාස පිරිනැමේ
රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශයේ ‘අපි වෙනුවෙන් අපි’ නිවාස යෝජනා ක්‍රමය යටතේ 2015 වසරේ දෙවන අධියර යටතේ රණවිරුවන් සඳහා නව නිවාස 467 ක් නිල වශයෙන් ප්රදානය කිරීම බ්‍රහස්පතින්දා (7) දින පස්වරුවේ ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිනි. මෙම උත්සවය කොළඹ 02 හි පිහිටි ආරක්ෂක සේවා විද්‍යාල ශ්‍රවණාගාරයේ දී පැවැත් වූ අතර, එහි දි මානුෂිය මෙහෙයුම් සමයේ දී රටේ සාමය ස්ථාපිත කිරීම සඳහා සිය ක්‍රියාකාරි දායකත්වය ලබාදුන් හම්බන්තොට දිස්ත්‍රිකයේ රණවිරුවන් 69 දෙනෙකුටද මුලතිව් දිස්ත්‍රික්කයේ සම්පත්නුවර නිවාස ව්‍යාපෘතිය යටතේ රණවිරුවන් 51 දෙනෙකුටද නව නිවාසවල යතුරු භාරදුන් අතර, අර්ධ නිවාස ව්‍යාපෘතියේ සිව්වන හා පස්වන අධියරයන් යටතේ රණවිරුවන් 347 දෙනෙකුගේ අඩක් නිම වු නිවාස ‘අපි වෙනුවෙන් අපි’ අරමුදල මගින් සාදා නිමකර ඔවුන් වෙත ලබා දෙන ලදී. මෙම නව නිවාස එම රණවිරුවන් සතු ඉඩම්වල ගොඩනැංවූ අතර, එම ඉදිකිරීම කටයුතු සඳහා ශ්‍රම දායකත්වය හා තාක්ෂණික දැනුම ත්‍රිවිද හමුදාව මගින් සපයනු ලැබීය. ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන මහතා සංකේතාත්මකව අදාළ රණවිරුවන් වෙත යතුරු භාර දුන් අතර, ආණ්ඩුකාරවරුන්, ලේකම්වරුන්, ආරක්ෂක ලේකම්, යුද හමුදාපති, නාවික හමුදාපති, ගුවන් හමුදාපති මෙන්ම තවත් ත්‍රිවිධ හමුදා නිලධාරීන් ඇතුලු සම්භාවනීය අමුත්තන් රැසක් මේ සඳහා සහභාගි වුහ. යුද්ධයෙන් පසු ගෙවුණු වසර කිහිපයේ දී රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශය විසින් මහනුවර, පුත්තලම, කුරුණෑගල, මාතර, හම්බන්තොට, මොණරාගල, බදුල්ල, ගාල්ල, අම්පාර, ත්‍රිකුණාමලය, මඩකලපුව, කළුතර, කෑගල්ල, පොලොන්නරුව, ගම්පහ, රත්නපුර, මාතලේ, නුවරඑළිය, කොළඹ සහ අනුරාධපුර යන දිස්ත්‍රික්ක 12 ක මෙම නිවාස ව්‍යාපෘතිය සාර්ථකව නිම කරන ලදි. ත්‍රස්තවාදය පරදා රටේ භෞමික අඛණ්ඩතාව වෙනුවෙන් අනුපමේය කැපකිරීමක් කළ උදාරතර නිර්භීත රණවිරුවන් වෙනුවෙන් රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශය විසින් දියත් කළ ‘අපි වෙනුවෙන් අපි’ අරමුදල සහ නිවාස ව්‍යාපෘතිය උදෙසා ශ්‍රී ලංකාවේ සෑම පුරවැසියෙක්ම සහ විදෙස් ප්‍රජාවට ද සිය දායකත්වය දැක්විය හැකිය.
latest Nike Sneakers
|
Air Jordan 1 Retro High OG "UNC Patent Leather" Obsidian/Blue Chill-White UK