Skip to main content
Header Block Sinhala
ශ්‍රී ලංකා යුද්ධ හමුදාව
ජාතියේ ආරක්ෂකයා
ENGLISH
தமிழ்
තවදුරටත් සොයන්න
යොමු පෙළගැස්ම
Toggle navigation
මුල් පිටුව
තතු විමසුම
ශ්‍රි ලංකා යුද්ධ හමුදාව
යුද්ධ හමුදාධිපති
යුද්ධ හමුදා ධජය
යුද්ධ හමුදා ගීතය හා ගී පද මාලාව
නිල ඇඳුම් රෙගුලාසි
සේවා රෙගුලාසි
පදක්කම්
යුද්ධ හමුදා රෝහල්
රණවිරු ප්රවීණයන්ගේ පිටුව
තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම
අප ගැන
අපගේ ඉතිහාසය
රෙජිමේන්තු ඉතිහාසයන්
හිටපු යුද්ධ හමුදාධිපතිවරුන්
විශේෂ සබැඳි
සුභසාධන හා පුනරුත්ථාපන වැඩසටහන්
පුහුණුවීම්
පාසල් ඇතුළත්කිරිම්
කොළඹ ආරක්ෂක සමුළුව
1 බලකාය
ආරක්ෂක සේනා මුලස්ථානය - යාපනය
ආරක්ෂක සේනා මුලස්ථානය - වන්නි
ආරක්ෂක සේනා මුලස්ථානය - නැගෙනහිර
ආරක්ෂක සේනා මුලස්ථානය - මුලතිව්
ආරක්ෂක සේනා මුලස්ථානය - බටහිර
ආරක්ෂක සේනා මුලස්ථානය - මධ්‍යම
පුවත්
මුල් පුවත
උණුසුම් පුවත්
පුවත් විශේෂාංග
සිවිල් යුද්ධ හමුදා සම්බන්ධීකරණ ව්‍යාපෘති
සේවා වනිතා
සුභසාධන
පුහූණු
එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරි
ක්‍රීඩා
මාධ්‍ය එකතුව
ඡායාරූප
වීඩියෝ
යුද්ධ හමුදාධිපතිතුමන්ගේ දේශන
පුවත් ලේඛණාගාරය (2009 - 2015)
පුවත් ලේඛණාගාරය(2002 - 2009)
ප්‍රකාශන
E - පුවත්පත
රණවිරුවා සඟරාව
සෙබල සිතුවිලි
සරඹ උපදේශන සංග්‍රහය
මහජන සෞඛ්‍ය බුලටීනය
මිල ගණන් කැඳවීම්
අප හා එක්වන්න
යුද්ධ හමුදා දිවිපෙවෙත
නිලධාරීන් සහ නිලධාරිනියන්
සෙසුනිල සෙබළ සෙබළියන්
අප අමතන්න
14th September 2016 12:45:15 Hours
හින්දුබෝරී බාදලදක්ෂ ජම්බෝරියෙන් කිළිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථානයට ආරාධනා
යාපනය හින්දු විද්‍යාලයේ රෝවර් බාලදක්ෂ සමූහය විසින් හින්දුබෝරි ශත සංවත්සරය නිමිත්තෙන් සංවිධානය කරනු ලැබූ ජම්බෝරිය සෙනසුරාදා (10) දින පවත්වනු ලැබීය. යාපනය ශාන්ත ජෝන් විද්‍යාලය, පන්ඩියන්කුලම් මහා විද්‍යාලය සහ කිළිනොච්චි මධ්‍ය මහා විද්‍යාලයේ සිසුන් මෙම ජම්බෝරිය සඳහා එක් විය. කිළිනොච්චි ආරක්ෂක සේනා ආඥාපතිතුමා හට මෙම ජම්බෝරිය සඳහා ආරධනා කළ අතර, 65 වන සේනාංකයේ 653 වන බලසේනාවේ 10 වන ශ්‍රී ලංකා පාබල හමුදා භට පිරිස් විසින් මෙම ඉසව්ව සංවිධානය සඳහා පහසුකම් සලසන ලදී. සංවිධායකින් විසින් කිලිනොච්චි ආරක්ෂක සේනා ආඥාපතිතුමා හට මෙම ජම්බෝරිය සඳහා සහභාගි වීම නිමිත්තෙන් සමරු තිළිණයක් ද පිළිගන්වනු ලැබූහ. ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන්, කොමිෂන් නොලත් නිලධාරීන්, පාසල් බාලදක්ෂයින් විශාල පිරිසක් ගුරුවරුන් සහ ප්‍රදේශවාසීන් මෙම අවස්ථාවට එක් වූහ.
Best Nike Sneakers
|
Upcoming 2021 Nike Dunk Release Dates - Iebem-morelos