Skip to main content
Header Block Sinhala
ශ්‍රී ලංකා යුද්ධ හමුදාව
ජාතියේ ආරක්ෂකයා
ENGLISH
தமிழ்
තවදුරටත් සොයන්න
යොමු පෙළගැස්ම
Toggle navigation
මුල් පිටුව
තතු විමසුම
ශ්‍රි ලංකා යුද්ධ හමුදාව
යුද්ධ හමුදාධිපති
යුද්ධ හමුදා ධජය
යුද්ධ හමුදා ගීතය හා ගී පද මාලාව
නිල ඇඳුම් රෙගුලාසි
සේවා රෙගුලාසි
පදක්කම්
යුද්ධ හමුදා රෝහල්
රණවිරු ප්රවීණයන්ගේ පිටුව
තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම
අප ගැන
අපගේ ඉතිහාසය
රෙජිමේන්තු ඉතිහාසයන්
හිටපු යුද්ධ හමුදාධිපතිවරුන්
විශේෂ සබැඳි
සුභසාධන හා පුනරුත්ථාපන වැඩසටහන්
පුහුණුවීම්
පාසල් ඇතුළත්කිරිම්
කොළඹ ආරක්ෂක සමුළුව
1 බලකාය
ආරක්ෂක සේනා මුලස්ථානය - යාපනය
ආරක්ෂක සේනා මුලස්ථානය - වන්නි
ආරක්ෂක සේනා මුලස්ථානය - නැගෙනහිර
ආරක්ෂක සේනා මුලස්ථානය - මුලතිව්
ආරක්ෂක සේනා මුලස්ථානය - බටහිර
ආරක්ෂක සේනා මුලස්ථානය - මධ්‍යම
පුවත්
මුල් පුවත
උණුසුම් පුවත්
පුවත් විශේෂාංග
සිවිල් යුද්ධ හමුදා සම්බන්ධීකරණ ව්‍යාපෘති
සේවා වනිතා
සුභසාධන
පුහූණු
එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරි
ක්‍රීඩා
මාධ්‍ය එකතුව
ඡායාරූප
වීඩියෝ
යුද්ධ හමුදාධිපතිතුමන්ගේ දේශන
පුවත් ලේඛණාගාරය (2009 - 2015)
පුවත් ලේඛණාගාරය(2002 - 2009)
ප්‍රකාශන
E - පුවත්පත
රණවිරුවා සඟරාව
සෙබල සිතුවිලි
සරඹ උපදේශන සංග්‍රහය
මහජන සෞඛ්‍ය බුලටීනය
මිල ගණන් කැඳවීම්
අප හා එක්වන්න
යුද්ධ හමුදා දිවිපෙවෙත
නිලධාරීන් සහ නිලධාරිනියන්
සෙසුනිල සෙබළ සෙබළියන්
අප අමතන්න
15th August 2016 17:00:29 Hours
සෞඛ්‍ය පිළිබඳ කාන්තා සෙබලියන් දැනුවත් කෙරේ
කිලිනොච්චි ආරක්ෂක සේනා මුලස්ථානය විසින් මනෝවිද්‍යා මෙහෙයුම් අධ්යක්ෂ මණ්ඩලයේ සහයෝගය ඇතිව, එහි සේවයේ නියුතු කාන්තා සෙබලියන් වෙනුවෙන් සෞඛ්‍ය හා සුවතා වැඩමුළුවක් එම මුලස්ථාන ප්‍රධාන ශ්‍රවණාගාරයේ දී අගෝස්තු මස 10 සහ 11 යන දිනයන්හි පවත්වන ලදි. මෙම වැඩමුළුවේ දී 'සෞඛ්‍යය', 'ආත්ම අභිමානය', 'ගෘහස්ථ ප්රචණ්ඩත්වය' සහ 'සෞඛ්‍ය සම්පන්න සබඳතා සහ මානසික ආතති කළමනාකරණය' වැනි කාන්තාවන් හට වැදගත් මාතෘකා පිළිබඳ දැනුවත් කෙරිනි. ඒ සඳහා 6 (සෙව්) ශ්‍රී ලංකා යුද හමුදා කාන්තා බලකායේ කාන්තා සෙබලියන් 100 කට අධික පිරිසක් සහභාගි වූ අතර, මෙහි ආරම්භක දේශනය 572 බලසේනාවේ බලසේනාධිපති විසින් සිදු කරන ලදි. අනුරාධපුර ජාතික රෝහලේ වෛද්‍ය ලලිත් ප්‍රියංකර මහතා සහ වෛද්‍ය තරංග ද සිල්වා මහතා විසින් මෙම දේශන මෙහෙය විය. තවද, මනෝවිද්‍යා මෙහෙයුම් අධ්යක්ෂ මණ්ඩලයේ කර්නල් ජේ.ඒ.යූ.ජේ.පී. ජයසූරිය ඇතුලු කාණ්ඩායම ද මීට එක්ව සිටියහ.
spy offers
|
Fullress , スニーカー発売日 抽選情報 ニュースを掲載!ナイキ ジョーダン ダンク シュプリーム SUPREME 等のファッション情報を配信!