Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

06th August 2016 16:31:22 Hours

සෙබලුන්ගේ සම්බන්ධිකරණයෙන් දන්ත වෛද්‍ය සායනයක්

තායිවාන් මචේ විශ්ව විද්‍යාලය නිලධාරීන් සහ සිසුන් එක්ව ජුලි මස 24 සිට අගෝස්තු මස 03 දක්වා බෝගස්වැව, වෙහෙරතැන්න, පෙරියාලුක්කුලම සහ කොක්එළිය යන ප්‍රදේශවල දී ජංගම දන්ත වෛද්‍ය සායනය කිහිපයක් පවත්වන ලදි. වන්නි ආරක්ෂක සේනා ආඥාපති උපදෙස් මත 21, 56 සහ 62 සේනාංකහි සේනාංකාධිපතිවරුන්ගේ අධික්ෂණයෙන් ඒ සඳහා අවශ්‍ය පහසුකම් සපයා දී තිබුණි. ප්‍රධාන සංඝනායක තායිවාන් පූජ්‍ය බෝදාගම චන්දිම හිමියන් සමග සහයෝගයෙන් පූජ්‍ය කුඩාකච්චකොඩියේ පඤ්ඤාසේකර හිමියන් විසින් මෙම සායන පැවැත්විමේ සම්බන්ධීකරණය කටයුතු සිදු කරන ලදි. පාසල් සිසුන් සහ සිවිල් වැසියන් 1500 අධික පිරිසක් මෙම සායනය අවශ්‍ය මඟින් ප්‍රතිකාර ලබාගත්හ.short url link | GOLF NIKE SHOES