Skip to main content
Header Block Sinhala
ශ්‍රී ලංකා යුද්ධ හමුදාව
ජාතියේ ආරක්ෂකයා
ENGLISH
தமிழ்
තවදුරටත් සොයන්න
යොමු පෙළගැස්ම
Toggle navigation
මුල් පිටුව
තතු විමසුම
ශ්‍රි ලංකා යුද්ධ හමුදාව
යුද්ධ හමුදාධිපති
යුද්ධ හමුදා ධජය
යුද්ධ හමුදා ගීතය හා ගී පද මාලාව
නිල ඇඳුම් රෙගුලාසි
සේවා රෙගුලාසි
පදක්කම්
යුද්ධ හමුදා රෝහල්
රණවිරු ප්රවීණයන්ගේ පිටුව
තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම
අප ගැන
අපගේ ඉතිහාසය
රෙජිමේන්තු ඉතිහාසයන්
හිටපු යුද්ධ හමුදාධිපතිවරුන්
විශේෂ සබැඳි
සුභසාධන හා පුනරුත්ථාපන වැඩසටහන්
පුහුණුවීම්
පාසල් ඇතුළත්කිරිම්
කොළඹ ආරක්ෂක සමුළුව
1 බලකාය
ආරක්ෂක සේනා මුලස්ථානය - යාපනය
ආරක්ෂක සේනා මුලස්ථානය - වන්නි
ආරක්ෂක සේනා මුලස්ථානය - නැගෙනහිර
ආරක්ෂක සේනා මුලස්ථානය - මුලතිව්
ආරක්ෂක සේනා මුලස්ථානය - බටහිර
ආරක්ෂක සේනා මුලස්ථානය - මධ්‍යම
පුවත්
මුල් පුවත
උණුසුම් පුවත්
පුවත් විශේෂාංග
සිවිල් යුද්ධ හමුදා සම්බන්ධීකරණ ව්‍යාපෘති
සේවා වනිතා
සුභසාධන
පුහූණු
එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරි
ක්‍රීඩා
මාධ්‍ය එකතුව
ඡායාරූප
වීඩියෝ
යුද්ධ හමුදාධිපතිතුමන්ගේ දේශන
පුවත් ලේඛණාගාරය (2009 - 2015)
පුවත් ලේඛණාගාරය(2002 - 2009)
ප්‍රකාශන
E - පුවත්පත
රණවිරුවා සඟරාව
සෙබල සිතුවිලි
සරඹ උපදේශන සංග්‍රහය
මහජන සෞඛ්‍ය බුලටීනය
මිල ගණන් කැඳවීම්
අප හා එක්වන්න
යුද්ධ හමුදා දිවිපෙවෙත
නිලධාරීන් සහ නිලධාරිනියන්
සෙසුනිල සෙබළ සෙබළියන්
අප අමතන්න
04th August 2016 15:22:39 Hours
සුවිශේෂි දක්ෂතා සහිත බාලිකාවන්ගේ බාලදක්ෂිකා කඳවුර සඳහා යාපනය ආරක්ෂක සේනා මුලස්ථාන නිලධාරීන්ගේ සහාය
සමස්ත ලංකා බාලදක්ෂිකා සංගමය විසින් සංවිධානය කළ ජූලි මස 31 සිට අගෝස්තු මස 04 දක්වා දින 05 ක් පුරා කයිතඩි අඳ, ගොළු, බිහිරි විද්‍යාලයේ දී පැවති පස් දින බාලදක්ෂිකා කඳවුර සඳහා යාපනය අරක්ෂක සේනා මූලස්ථානය විසින් සිය ක්‍රියාකාරි දායකත්වය ලබාදෙන ලදි. යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් මහේෂ් සේනානායකගේ උපදෙස් මත 52 වන සේනාංක සහ 523 බලසේනාවෙහි භට පිරිස් විසින් එම භූමිය සකස් කිරීම, කූඩාරම් ඉදිකිරීම, සංගීත කණ්ඩායම ලබාදීම මෙන්ම අනෙකුත් මුලික අවශ්‍යතා ඉටු කරමින් මෙම කඳවුර සාර්ථක කරගැනීම සඳහා සංවිධායකයන් වෙත සහාය දැක්විය. ගරු උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මැතිතුමා මෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි වූ අතර, 52 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ප්‍රියන්ත ජයසුන්දර, 523 වන බලසේනාවේ බලසේනාධිපති කර්නල් ක්‍රිෂාන්ත ඥාණරත්න, ශ්‍රී ලංකා සුවිශේෂි දක්ෂතා සහිත බාලිකාවන්ගේ බාලදක්ෂිකා සංගමයේ ශාඛා අධ්‍යක්ෂ සහ හිටපු අධ්‍යක්ෂ මහියා රෆික් මහත්මිය සහ මියුලින් දිසානායක මහත්මිය මෙන්ම අඳ, ගොළු, බිහිරි විද්‍යාලයේ විදුහල්පති වාසුකි රාජසිංහම් මහත්මිය ද එක්ව සිටියහ. බාලදක්ෂිකාවන්ගේ සෞන්දර්ය හා ගායනය කුසලතා ඔප්නැංවිමේ අරමුණින් යාපනය ආරක්ෂක සේනා මුලස්ථාන භට පිරිස් විසින් එදින සන්ධ්‍යාවේ සංගීත සැඳැවක් ද සංවිධානය කර තිබුණි.
Authentic Sneakers
|
Vans Shoes That Change Color in the Sun: UV Era Ink Stacked & More – Fitforhealth News