Skip to main content
Header Block Sinhala
ශ්‍රී ලංකා යුද්ධ හමුදාව
ජාතියේ ආරක්ෂකයා
ENGLISH
தமிழ்
තවදුරටත් සොයන්න
යොමු පෙළගැස්ම
Toggle navigation
මුල් පිටුව
තතු විමසුම
ශ්‍රි ලංකා යුද්ධ හමුදාව
යුද්ධ හමුදාධිපති
යුද්ධ හමුදා ධජය
යුද්ධ හමුදා ගීතය හා ගී පද මාලාව
නිල ඇඳුම් රෙගුලාසි
සේවා රෙගුලාසි
පදක්කම්
යුද්ධ හමුදා රෝහල්
රණවිරු ප්රවීණයන්ගේ පිටුව
තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම
අප ගැන
අපගේ ඉතිහාසය
රෙජිමේන්තු ඉතිහාසයන්
හිටපු යුද්ධ හමුදාධිපතිවරුන්
විශේෂ සබැඳි
සුභසාධන හා පුනරුත්ථාපන වැඩසටහන්
පුහුණුවීම්
පාසල් ඇතුළත්කිරිම්
කොළඹ ආරක්ෂක සමුළුව
1 බලකාය
ආරක්ෂක සේනා මුලස්ථානය - යාපනය
ආරක්ෂක සේනා මුලස්ථානය - වන්නි
ආරක්ෂක සේනා මුලස්ථානය - නැගෙනහිර
ආරක්ෂක සේනා මුලස්ථානය - මුලතිව්
ආරක්ෂක සේනා මුලස්ථානය - බටහිර
ආරක්ෂක සේනා මුලස්ථානය - මධ්‍යම
පුවත්
මුල් පුවත
උණුසුම් පුවත්
පුවත් විශේෂාංග
සිවිල් යුද්ධ හමුදා සම්බන්ධීකරණ ව්‍යාපෘති
සේවා වනිතා
සුභසාධන
පුහූණු
එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරි
ක්‍රීඩා
මාධ්‍ය එකතුව
ඡායාරූප
වීඩියෝ
යුද්ධ හමුදාධිපතිතුමන්ගේ දේශන
පුවත් ලේඛණාගාරය (2009 - 2015)
පුවත් ලේඛණාගාරය(2002 - 2009)
ප්‍රකාශන
E - පුවත්පත
රණවිරුවා සඟරාව
සෙබල සිතුවිලි
සරඹ උපදේශන සංග්‍රහය
මහජන සෞඛ්‍ය බුලටීනය
මිල ගණන් කැඳවීම්
අප හා එක්වන්න
යුද්ධ හමුදා දිවිපෙවෙත
නිලධාරීන් සහ නිලධාරිනියන්
සෙසුනිල සෙබළ සෙබළියන්
අප අමතන්න
05th September 2016 13:39:40 Hours
සිවිල් පරිපාලන සංගමය සිය 25 වන සංවත්සරය සමරයි
ශ්‍රී ලංකා සිවිල් යහසාධක සංගමය සිය 25 වන සංවත්සරය වෙනුවෙන් ලේ දන් දීමේ වැඩසටහනක් සිවිල් පරිපාලන අධ්‍යක්ෂක මණ්ඩලලයේ ශ්‍රවනාගාරයේ දී බදාද (31) දින පවත්වනු ලැබීය. ලේ දන් දීමේ වැඩසටහන ආරම්භ කිරීමට පෙර ශ්‍රී විසුද්ධාරාමයේ පූජ්‍ය වීධියගොඩ ප්‍රියනන්ද හිමි විසින් මානුෂීය මෙහෙයුමේදී දේශය වෙනුවෙන් අභීතව සටන් වැද දිවි පිදු රණවිරුවන් සිහිකරනු ලැබීය. එහිදී එම හිමියන් විසින් මෙම සත්කාර්යයෙහි වැදගත්කම අවදාරණය කරමින් ධර්ම දේශණාවක් ද සිදු කරනු ලැබීය. එම අවස්ථාව සඳහා සිවිල් පරිපාලන නියෝජ්‍ය අධ්‍යක්ෂක ඇතුළු ජ්‍යෙස්ඨ නිලධාරීන්, සිවිල් කාර්ය මණ්ඩල සාමාජිකයින් මෙම අවස්ථාව සඳහා සහභාගි වූහ.
Sports Shoes
|
Vans Shoes That Change Color in the Sun: UV Era Ink Stacked & More – Fitforhealth News