Skip to main content
Header Block Sinhala
ශ්‍රී ලංකා යුද්ධ හමුදාව
ජාතියේ ආරක්ෂකයා
ENGLISH
தமிழ்
තවදුරටත් සොයන්න
යොමු පෙළගැස්ම
Toggle navigation
මුල් පිටුව
තතු විමසුම
ශ්‍රි ලංකා යුද්ධ හමුදාව
යුද්ධ හමුදාධිපති
යුද්ධ හමුදා ධජය
යුද්ධ හමුදා ගීතය හා ගී පද මාලාව
නිල ඇඳුම් රෙගුලාසි
සේවා රෙගුලාසි
පදක්කම්
යුද්ධ හමුදා රෝහල්
රණවිරු ප්රවීණයන්ගේ පිටුව
තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම
අප ගැන
අපගේ ඉතිහාසය
හිටපු යුද්ධ හමුදාධිපතිවරුන්
විශේෂ සබැඳි
සුභසාධන හා පුනරුත්ථාපන වැඩසටහන්
පුහුණුවීම්
පාසල් ඇතුළත්කිරිම්
කොළඹ ආරක්ෂක සමුළුව
1 බලකාය
ආරක්ෂක සේනා මුලස්ථානය - යාපනය
ආරක්ෂක සේනා මුලස්ථානය - වන්නි
ආරක්ෂක සේනා මුලස්ථානය - නැගෙනහිර
ආරක්ෂක සේනා මුලස්ථානය - මුලතිව්
ආරක්ෂක සේනා මුලස්ථානය - බටහිර
ආරක්ෂක සේනා මුලස්ථානය - මධ්‍යම
පුවත්
මුල් පුවත
උණුසුම් පුවත්
පුවත් විශේෂාංග
සිවිල් යුද්ධ හමුදා සම්බන්ධීකරණ ව්‍යාපෘති
සේවා වනිතා
සුභසාධන
පුහූණු
එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරි
ක්‍රීඩා
මාධ්‍ය එකතුව
ඡායාරූප
වීඩියෝ
යුද්ධ හමුදාධිපතිතුමන්ගේ දේශන
පුවත් ලේඛණාගාරය (2009 - 2015)
පුවත් ලේඛණාගාරය(2002 - 2009)
ප්‍රකාශන
E - පුවත්පත
රණවිරුවා සඟරාව
සෙබල සිතුවිලි
සරඹ උපදේශන සංග්‍රහය
මහජන සෞඛ්‍ය බුලටීනය
මිල ගණන් කැඳවීම්
අප හා එක්වන්න
යුද්ධ හමුදා දිවිපෙවෙත
නිලධාරීන් සහ නිලධාරිනියන්
සෙසුනිල සෙබළ සෙබළියන්
අප අමතන්න
17th November 2015 14:51:28 Hours
සාමාන්‍ය පෙළ සිසුන් සඳහා යුද හමුදාවෙන් අත්වැලක්
2015 දෙසැම්බර් මස පැවැත්වීමට නියමිත අ.පො.ස. (සාමාන්‍ය පෙළ) විභාගය සඳහා පෙනී සිටින සිසුන් වෙනුවෙන් අක්කරායන්පත්තු ප්‍රදේශයේ 24 වන සේනාංකයේ සහ 241 බලසේනාවේ සෙබලුන්ගේ සම්බන්ධීකරණයෙන් අධ්‍යාපනික සම්මන්ත්‍රණයක් නොවැම්බර් මස 07 සහ 08 යන දිනයන්හි දී පවත්වන ලදි. කොළඹ එස්එම්ජේඑස් සුභසාධන හා සිඑස්ආර් සමාජය විසින් මෙම සම්මන්ත්රණ සඳහා අනුග්‍රහය දැක් වූ අතර, සමන්තුරෙයි අල් මර්ජානා කාන්තා විද්‍යාලය සහ දමන මඩවලලන්ද මහා විද්‍යාලය හිදි ඉංග්‍රිසී, ගණිතය සහ විද්‍යාව යන විෂයන් සඳහා දේශන පවත්වන ලදි. නැගෙනහිර ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 24 වන සේනාංකයට අයත් 241 බලසේනාවේ සෙබලුන් විසින් මෙම සම්මන්ත්‍රණය සඳහා සංවිධාන සහයෝගය දැක් වූ අතර, ඒ සඳහා සහභාගි වූ මුළු සිසුන් සංඛ්‍යාව 427 කට අධික වේ.
best Running shoes
|
adidas Yeezy Boost 700 , promo code for adidas shoes india delhi today