Skip to main content
Header Block Sinhala
ශ්‍රී ලංකා යුද්ධ හමුදාව
ජාතියේ ආරක්ෂකයා
ENGLISH
தமிழ்
තවදුරටත් සොයන්න
යොමු පෙළගැස්ම
Toggle navigation
මුල් පිටුව
තතු විමසුම
ශ්‍රි ලංකා යුද්ධ හමුදාව
යුද්ධ හමුදාධිපති
යුද්ධ හමුදා ධජය
යුද්ධ හමුදා ගීතය හා ගී පද මාලාව
නිල ඇඳුම් රෙගුලාසි
සේවා රෙගුලාසි
පදක්කම්
යුද්ධ හමුදා රෝහල්
රණවිරු ප්රවීණයන්ගේ පිටුව
තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම
අප ගැන
අපගේ ඉතිහාසය
හිටපු යුද්ධ හමුදාධිපතිවරුන්
විශේෂ සබැඳි
සුභසාධන හා පුනරුත්ථාපන වැඩසටහන්
පුහුණුවීම්
පාසල් ඇතුළත්කිරිම්
කොළඹ ආරක්ෂක සමුළුව
1 බලකාය
ආරක්ෂක සේනා මුලස්ථානය - යාපනය
ආරක්ෂක සේනා මුලස්ථානය - වන්නි
ආරක්ෂක සේනා මුලස්ථානය - නැගෙනහිර
ආරක්ෂක සේනා මුලස්ථානය - මුලතිව්
ආරක්ෂක සේනා මුලස්ථානය - බටහිර
ආරක්ෂක සේනා මුලස්ථානය - මධ්‍යම
පුවත්
මුල් පුවත
උණුසුම් පුවත්
පුවත් විශේෂාංග
සිවිල් යුද්ධ හමුදා සම්බන්ධීකරණ ව්‍යාපෘති
සේවා වනිතා
සුභසාධන
පුහූණු
එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරි
ක්‍රීඩා
මාධ්‍ය එකතුව
ඡායාරූප
වීඩියෝ
යුද්ධ හමුදාධිපතිතුමන්ගේ දේශන
පුවත් ලේඛණාගාරය (2009 - 2015)
පුවත් ලේඛණාගාරය(2002 - 2009)
ප්‍රකාශන
E - පුවත්පත
රණවිරුවා සඟරාව
සෙබල සිතුවිලි
සරඹ උපදේශන සංග්‍රහය
මහජන සෞඛ්‍ය බුලටීනය
මිල ගණන් කැඳවීම්
අප හා එක්වන්න
යුද්ධ හමුදා දිවිපෙවෙත
නිලධාරීන් සහ නිලධාරිනියන්
සෙසුනිල සෙබළ සෙබළියන්
අප අමතන්න
10th February 2016 16:14:20 Hours
ස්වේච්ඡා බලසේනා අධ්‍යාපන ප්‍රතිපාදන ව්‍යාපෘතියෙන් විරු දරුවන්ගේ අධ්‍යාපනය සඳහා ශිෂ්‍යාධාර පිරිනැමේ
වසර 134 ක අභිමානවත් ඉතිහාසයකට උරුමකම් කියමින් බලඇණි 100 කින් සමන්විත යුද හමුදා ස්වේච්ඡා බලසේනාවේ දේශය වෙනුවෙන් දිවි පිදූ, රණක්ෂිතයට පත් වූ, විශ්‍රාමික සහ සේවයේ යෙදී සිටින රණවිරුවන් හට කරනු ලබන උපකාරයක් ලෙස ඔවුන්ගේ පවුල්වල දුවා දරුවන් 566 දෙනෙකු සඳහා අඟහරුවාදා (9) දින පස්වරුවේ කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේ දී ශිෂ්‍යාධාර පිරිනමනු ලැබීය. ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක මේජර් ජෙනරාල් එච්සීපී ගුණතිලකගේ මූලිකත්වයෙන් සංවිධානය කරනු ලැබූ මෙම ශිෂ්‍යාධාර ප්‍රදානෝත්සවයෙහි මෙවර රුපියල් මිලියන 10.80 ක මුදලක් විරු සිසු දරුවන්ගේ පරිත්‍යාග වෙනුවෙන් යෙදවූ අතර, එම අවස්ථාවෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායකගේ ආරාධනයෙන් ආරක්ෂක ලේකම් ඉංජිනේරු කරුණාසේන හෙට්ටිආරච්චි මහතා සමඟින් ආරක්ෂක අමාත්‍යාංශ සේවා වනිතා ඒකකයේ සභාපතිනි වසන්තා ගුණවර්ධන හෙට්ටිආරච්චි මහත්මිය ද යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා ඇතුළු ආරාධිතයින් බොහෝ පිරිසක් සහභාගි වූහ. මෙවර 5 වසර ශිෂ්‍යත්වය සමත් සිසුන් 274 දෙනෙකු සඳහා රුපියල් 15,000 බැගින් ද, අපොස උසස් පෙළ සමත් සිසුන් 261 දෙනෙකු සඳහා රුපියල් 20,000 බැගින් සහ සරසවි වරම් ලැබූ සිසුන් 31 දෙනෙකු සඳහා රුපියල් 50,000 බැගින් ශිෂ්‍යාධාර පිරිනමනු ලැබීය. 2009 මැයි මාසය වන විට අවසන් වූ මානුෂීය මෙහෙයුමෙන් මාතෘ භූමිය නිදහස් කර ගැනීම උදෙසා ස්වේච්ඡා බලසේනාවේ නිළධාරීන් 140 දෙනෙක් සහ සෙසු නිළයින් 3728 දෙනෙකු දිවි පුදා ඇති අතර, නිළධාරීන් 168 දෙනෙකු සහ සෙසු නිළයින් 3642 කු මාතෘ භූමියේ නිදහස වෙනුවෙන් සටන් වැද රණක්ෂිතයට පත්ව ඇත. කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේ පැවති මෙම උත්සවයේ දී ප්‍රධාන ආරාධිත අමුත්තා හා අනෙකුත් සම්භාවනීය අමුත්තන් විසින් විරු දරු දැරියන් 201 දෙනෙකු සඳහා ශිෂ්‍යාධාර ලබ දුන් අතර, තවත් විරු දරු දැරියන් 255 දෙනෙකු හට ශිෂ්‍යාධාර එදිනම බැංකු ගත කරනු ලැබීය. එම අවස්ථාවේ පැවති වර්ණවත් විශේෂාංග නැරඹීම සඳහා ඉංජිනේරු කරුණාසේන හෙට්ටිආරච්චි මහතා සමගින් වසන්තා ගුණවර්ධන හෙට්ටිආරච්චි මහත්මිය සහ ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා ද එක් විය. මෙම ව්‍යාපෘතිය පවත්වාගෙන යාමේ අරමුණු ගෙනහැරපාමින් ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක මේජර් ජෙනරාල් එච්සීපි ගුණතිලක විසින් පිළිගැනීමේ කථාව සිදු කළ අතර, ස්වේච්ඡා බලසේනාවේ නියෝජ්‍ය සේනාවිධායක මේජර් ජෙනරාල් ඩබ්ලිව්ඩීඑල්පී වික්‍රමසිංහ විසින් එම ව්‍යාපෘතිය සාර්ථක කර ගැනීම සඳහා උර දුන් සැමට ස්තුතිය පුද කරමින් ස්තුති කථාව සිදු කරනු ලැබීය. අනතුරුව මෙම අවසථාවට පැමිණි සිටි පිරිස අමතමින් ඉංජිනේරු කරුණාසේන මහතා විරු දරුවන් හට උසස් අධ්‍යාපන පහසුකම් සලසාදීම ඉතා අත්‍යාවශ්‍ය බවත් සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් සඳහා දිනපතා ශාරීරික අභ්‍යාස කිරීමේ වැදගත්කම ද අවධාරනය කරමින් මෙම ව්‍යාපෘතිය සඳහා මුලිකත්වය ගෙන ක්‍රියා කළ ස්වේච්ඡා බලසේනාවට සිය ස්තුතිය පල කරනු ලැබීය. මේ වන විට ස්වේච්ඡා බලසේනාවෙහි බලඇණි 100 ක් යටතේ වෘත්තීය සෙබලුන් 65,000 ක භට පිරිස් ප්‍රමාණයක් උතුර හා නැගෙනහිර ඇතුළුව දිවයින පුරා රාජකාරී කරනු ලබයි. ස්වේච්ඡා බලසේනාවේ දේශය වෙනුවෙන් දිවිපිදූ, රණක්ෂිතයට පත් වු සෙබලුන්ගේ අසමසම කැපවීම සිහිපත් කරමින් ඔවුන් හට කරනු ලබන ප්‍රතිඋපකාරයක් ලෙස මෙම ශිෂ්‍යාධාර ප්රදානෝත්සවය පැවැත්විය.
jordan Sneakers
|
Women's Nike Air Jordan 1 trainers - Latest Releases , Ietp