Skip to main content
Header Block Sinhala
ශ්‍රී ලංකා යුද්ධ හමුදාව
ජාතියේ ආරක්ෂකයා
ENGLISH
தமிழ்
තවදුරටත් සොයන්න
යොමු පෙළගැස්ම
Toggle navigation
මුල් පිටුව
තතු විමසුම
ශ්‍රි ලංකා යුද්ධ හමුදාව
යුද්ධ හමුදාධිපති
යුද්ධ හමුදා ධජය
යුද්ධ හමුදා ගීතය හා ගී පද මාලාව
නිල ඇඳුම් රෙගුලාසි
සේවා රෙගුලාසි
පදක්කම්
යුද්ධ හමුදා රෝහල්
රණවිරු ප්රවීණයන්ගේ පිටුව
තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම
අප ගැන
අපගේ ඉතිහාසය
හිටපු යුද්ධ හමුදාධිපතිවරුන්
විශේෂ සබැඳි
සුභසාධන හා පුනරුත්ථාපන වැඩසටහන්
පුහුණුවීම්
පාසල් ඇතුළත්කිරිම්
කොළඹ ආරක්ෂක සමුළුව
1 බලකාය
ආරක්ෂක සේනා මුලස්ථානය - යාපනය
ආරක්ෂක සේනා මුලස්ථානය - වන්නි
ආරක්ෂක සේනා මුලස්ථානය - නැගෙනහිර
ආරක්ෂක සේනා මුලස්ථානය - මුලතිව්
ආරක්ෂක සේනා මුලස්ථානය - බටහිර
ආරක්ෂක සේනා මුලස්ථානය - මධ්‍යම
පුවත්
මුල් පුවත
උණුසුම් පුවත්
පුවත් විශේෂාංග
සිවිල් යුද්ධ හමුදා සම්බන්ධීකරණ ව්‍යාපෘති
සේවා වනිතා
සුභසාධන
පුහූණු
එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරි
ක්‍රීඩා
මාධ්‍ය එකතුව
ඡායාරූප
වීඩියෝ
යුද්ධ හමුදාධිපතිතුමන්ගේ දේශන
පුවත් ලේඛණාගාරය (2009 - 2015)
පුවත් ලේඛණාගාරය(2002 - 2009)
ප්‍රකාශන
E - පුවත්පත
රණවිරුවා සඟරාව
සෙබල සිතුවිලි
සරඹ උපදේශන සංග්‍රහය
මහජන සෞඛ්‍ය බුලටීනය
මිල ගණන් කැඳවීම්
අප හා එක්වන්න
යුද්ධ හමුදා දිවිපෙවෙත
නිලධාරීන් සහ නිලධාරිනියන්
සෙසුනිල සෙබළ සෙබළියන්
අප අමතන්න
15th June 2016 19:16:16 Hours
සමුද්‍රදේවී විද්‍යාලය කැන්දගස්මන්කඩ සිසුන් සමඟ අත්වැල් බැදගනී
යුද හමුදාව විසින් හම්බන්තොට දිස්ත්‍රික්කයේ ලුණුගම්වෙහෙර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් කැන්දගස්මන්කඩ ප්‍රාථමික විද්‍යාලයේ අධ්‍යාපනය හදාරනු ලබන සිසු දරු දැරියන් වෙත පාසල් උපකරණ බෙදා දීමේ වැඩසටහනක් සංවිධානය කරනු ලැබීය. 12 වන සේනාංකයේ කර්නල් ප්‍රධාන මාණ්ඩලිකගේ සම්බන්ධීකරණයෙන් කොළඹ සමුද්‍රදේවී බාලිකා විද්‍යාලයේ කාර්ය මණ්ඩලයේ සහ ආදි ශිෂ්‍යයාවන්ගේ පරිත්‍යාගයෙන් සඳුදා (13) දින කැන්දගස්මන්කඩ ප්‍රාථමික විද්‍යාලයේ සිසු දරු දැරියන් 112 දෙනෙකු සඳහා එම පාසල් පරිශ්‍රයේ දී ත්‍යාග පාර්සල් බෙදා දෙනු ලැබීය. සමුද්‍රදේවී බාලිකා විද්‍යාලය විසින් සංවිධානය කරනු ලැබූ එම වැඩසටහන සඳහා 12 වන සේනාංකයෙහි සහ 112 වන බලසේනාවෙහි නිලධාරීන් සහ සෙසු නිලයින් පූර්ණ සහයෝගය දක්වනු ලැබීය. එම අවස්ථාව සඳහා යුද හමුදා නිලධාරීන්, සෙසු නිලයින්, පරිත්‍යාගශීලීන් වන සමුද්‍රදේවී බාලිකා විද්‍යාලයේ ආදී ශිෂ්‍යයින්, ආචාර්ය මණ්ඩලය මෙන්ම කැන්දගස්මන්කඩ විද්‍යාලයෙහි සිසු දරු දැරියන් එක් වූහ.
Running sport media
|
Yeezy Boost 350 Trainers