Skip to main content
Header Block Sinhala
ශ්‍රී ලංකා යුද්ධ හමුදාව
ජාතියේ ආරක්ෂකයා
ENGLISH
தமிழ்
තවදුරටත් සොයන්න
යොමු පෙළගැස්ම
Toggle navigation
මුල් පිටුව
තතු විමසුම
ශ්‍රි ලංකා යුද්ධ හමුදාව
යුද්ධ හමුදාධිපති
යුද්ධ හමුදා ධජය
යුද්ධ හමුදා ගීතය හා ගී පද මාලාව
නිල ඇඳුම් රෙගුලාසි
සේවා රෙගුලාසි
පදක්කම්
යුද්ධ හමුදා රෝහල්
රණවිරු ප්රවීණයන්ගේ පිටුව
තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම
අප ගැන
අපගේ ඉතිහාසය
හිටපු යුද්ධ හමුදාධිපතිවරුන්
විශේෂ සබැඳි
සුභසාධන හා පුනරුත්ථාපන වැඩසටහන්
පුහුණුවීම්
පාසල් ඇතුළත්කිරිම්
කොළඹ ආරක්ෂක සමුළුව
1 බලකාය
ආරක්ෂක සේනා මුලස්ථානය - යාපනය
ආරක්ෂක සේනා මුලස්ථානය - වන්නි
ආරක්ෂක සේනා මුලස්ථානය - නැගෙනහිර
ආරක්ෂක සේනා මුලස්ථානය - මුලතිව්
ආරක්ෂක සේනා මුලස්ථානය - බටහිර
ආරක්ෂක සේනා මුලස්ථානය - මධ්‍යම
පුවත්
මුල් පුවත
උණුසුම් පුවත්
පුවත් විශේෂාංග
සිවිල් යුද්ධ හමුදා සම්බන්ධීකරණ ව්‍යාපෘති
සේවා වනිතා
සුභසාධන
පුහූණු
එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරි
ක්‍රීඩා
මාධ්‍ය එකතුව
ඡායාරූප
වීඩියෝ
යුද්ධ හමුදාධිපතිතුමන්ගේ දේශන
පුවත් ලේඛණාගාරය (2009 - 2015)
පුවත් ලේඛණාගාරය(2002 - 2009)
ප්‍රකාශන
E - පුවත්පත
රණවිරුවා සඟරාව
සෙබල සිතුවිලි
සරඹ උපදේශන සංග්‍රහය
මහජන සෞඛ්‍ය බුලටීනය
මිල ගණන් කැඳවීම්
අප හා එක්වන්න
යුද්ධ හමුදා දිවිපෙවෙත
නිලධාරීන් සහ නිලධාරිනියන්
සෙසුනිල සෙබළ සෙබළියන්
අප අමතන්න
25th February 2016 03:06:32 Hours
සම්ප්‍රදායන් සහ චර්යාවන් ආවර්ජනය කිරීමේ වැඩමුළුවක් පවත්වයි
වන්නි ආරක්ෂක සේනා මූලස්ථානයේ දී පසුගිය පෙබරවාරි 15 සහ 16 දෙදින තුල ආචාර ධර්ම, සමාජ චර්යාවන්, සම්ප්‍රදායන්, සන්නිවේදන ක්‍රම, උත්සව කටයුතු, වෘත්තීය හැසිරීම් ආදි විවිධ විෂයන් පිළිබඳ නිලධාරීන් දැනුවත් කිරීමේ විශේෂ වැඩමුළුවක් පැවැත්විනි. වන්නි ආඥාපති මේජර් ජෙනරාල් බොනිෆස් පෙරේරාගේ ඉල්ලීම මත බ්‍රිගේඩියර් එච්.එන් හලංගොඩ (විශ්‍රාමික) මේ සඳහා සහභාගි වූවේය. යුද හමුදාපති කාර්යාලයේ උපදෙස් මත දෙදිනක් පුරා පැවති මෙම වැඩමුළුවට තරුණ නිලධාරින් 37 දෙනෙකු සහභාගි වුහ. වැඩමුළුව අවසන් කරමින් ‘නිලධාරීත්වය හා රෙජිමේන්තු ගතවීම’ යන මැයෙන් ආරාධිත දේශකයා විසින් දේශනයක් ද පවත්වමින් එදින රාත්‍රියේ පැවැත් වූ විධිමත් රාත්‍රි භෝජන සංග්‍රහයෙන් තවදුරටත් එම ශිෂ්‍ය නිලධාරීන් එවැනි හමුදා චාරිත්‍ර පිළිබඳව ද වැඩිදුරටත් දැනුවත් කරන ලදි.
Sports brands
|
Nike Shoes