Skip to main content
Header Block Sinhala
ශ්‍රී ලංකා යුද්ධ හමුදාව
ජාතියේ ආරක්ෂකයා
ENGLISH
தமிழ்
තවදුරටත් සොයන්න
යොමු පෙළගැස්ම
Toggle navigation
මුල් පිටුව
තතු විමසුම
ශ්‍රි ලංකා යුද්ධ හමුදාව
යුද්ධ හමුදාධිපති
යුද්ධ හමුදා ධජය
යුද්ධ හමුදා ගීතය හා ගී පද මාලාව
නිල ඇඳුම් රෙගුලාසි
සේවා රෙගුලාසි
පදක්කම්
යුද්ධ හමුදා රෝහල්
රණවිරු ප්රවීණයන්ගේ පිටුව
තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම
අප ගැන
අපගේ ඉතිහාසය
හිටපු යුද්ධ හමුදාධිපතිවරුන්
විශේෂ සබැඳි
සුභසාධන හා පුනරුත්ථාපන වැඩසටහන්
පුහුණුවීම්
පාසල් ඇතුළත්කිරිම්
කොළඹ ආරක්ෂක සමුළුව
1 බලකාය
ආරක්ෂක සේනා මුලස්ථානය - යාපනය
ආරක්ෂක සේනා මුලස්ථානය - වන්නි
ආරක්ෂක සේනා මුලස්ථානය - නැගෙනහිර
ආරක්ෂක සේනා මුලස්ථානය - මුලතිව්
ආරක්ෂක සේනා මුලස්ථානය - බටහිර
ආරක්ෂක සේනා මුලස්ථානය - මධ්‍යම
පුවත්
මුල් පුවත
උණුසුම් පුවත්
පුවත් විශේෂාංග
සිවිල් යුද්ධ හමුදා සම්බන්ධීකරණ ව්‍යාපෘති
සේවා වනිතා
සුභසාධන
පුහූණු
එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරි
ක්‍රීඩා
මාධ්‍ය එකතුව
ඡායාරූප
වීඩියෝ
යුද්ධ හමුදාධිපතිතුමන්ගේ දේශන
පුවත් ලේඛණාගාරය (2009 - 2015)
පුවත් ලේඛණාගාරය(2002 - 2009)
ප්‍රකාශන
E - පුවත්පත
රණවිරුවා සඟරාව
සෙබල සිතුවිලි
සරඹ උපදේශන සංග්‍රහය
මහජන සෞඛ්‍ය බුලටීනය
මිල ගණන් කැඳවීම්
අප හා එක්වන්න
යුද්ධ හමුදා දිවිපෙවෙත
නිලධාරීන් සහ නිලධාරිනියන්
සෙසුනිල සෙබළ සෙබළියන්
අප අමතන්න
11th June 2016 15:30:14 Hours
ශාරීරික සෞඛ්‍ය පිළිබඳව කාන්තා සෙබලියන් දැනුවත් කිරීමේ වැඩසටහනක්
මනෝ විද්‍යාත්මක මෙහෙයුම් අධ්යක්ෂ මණ්ඩලයේ සංවිධානයෙන් 2 වන සහ 4 වන (ස්වේච්ඡා) ශ්‍රී ලංකා යුද හමුදා කාන්තා බලකායේ නිලධාරීන් සහ සෙසු නිලයින් හට මානසික සහ ශාරීරික බලපෑම් පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහනක් ජුනි මස 7 සිට 9 වන දින දක්වා වන්නි ආරක්ෂක සේනා මූලස්ථානයේදී පවත්වන ලදී. මෙම වැඩසටහනෙහි අනුරාධපුර ශික්ෂණ රෝහලේ ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් වැළැක්වීමේ ඒකකයේ වෛද්‍ය ලලිත් ප්‍රියන්කර ධර්මසේන මහතා සමගින් මහජන සෞඛ්‍ය පරීක්ෂක ඇතුළු කාර්ය මණ්ඩලය සහ ශ්‍රී ලංකා යුද හමුදා මානසික සෞඛ්‍ය ඒකකයේ නිලධාරීන් දේශන පවත්වනු ලැබීය. එම දේශණයට අදාලව නීතිය පිළිබඳව දැනුවත් කිරීම යුද හමුදා නීති අධ්යක්ෂ මණ්ඩලයේ මේජර් සදුන් ගුණවර්ධන විසින් සිදු කරනු ලැබීය. එම වැඩමුළුව සඳහා 2 වන (ස්වේච්ඡා) ශ්‍රී ලංකා යුද හමුදා කාන්තා බලකායේ නිලධාරීන් 6 දෙනෙකු සහ සෙසු නිලයින් 163 දෙනෙකු මෙන්ම 4 වන (ස්වේච්ඡා) ශ්‍රී ලංකා යුද හමුදා කාන්තා බලකායේ නිලධාරීන් 7 දෙනෙකු සහ සෙසු නිලයින් 151 දෙනෙකු සහභාගි වූහ.
Running sports
|
Zapatillas de running Nike - Mujer