Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

07th April 2016 19:36:41 Hours

ශ්‍රී ලංකා සංඥා බලකා භටයින් උපකරණ ගබඩා කිරීමේ ගොඩනැගිල්ලක් ඉදිකරයි

මධ්‍යම ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 7 වන ශ්‍රී ලංකා සංඥා බලකාය නවතමයෙන් ඉදිකළ උපකරණ හා භාණ්ඩ ගබඩා කිරීමේ ගොඩනැගිල්ල පසුගිය සඳුදා (04) දින 7 වන ශ්‍රී ලංකා සංඥා බලකා අණදෙන නිලධාරි ලුතිතන් කර්නල් ජී.එස්. ෆොන්සේකාගේ ප්‍ර‍ධානත්වයෙන් විවෘත කරන ලදි. 7 වන ශ්‍රී ලංකා සංඥා බලකාය මධ්‍යම ආරක්ෂක සේනා මුලස්ථානය තුල නවතමයෙන් ස්ථාපිත ඒකකයක් වන අතර, එහි භට පිරිස් විසින් ප්‍රාදේශීයව සොයා ගන්නා ලද ද්‍ර‍ව්‍ය උපයෝගි කරගනිමින් මෙම ගොඩනැගිල්ලේ ඉදිකිරීම් කටයුතු සිදුකර ඇත. ශ්‍රී ලංකා සංඥා බලකායේ බලකාධිපති මේජර් ජෙනරාල් කේ.ආර්.පී. රොවෙල් මෙන්ම එම රෙජිමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් ද මේ සඳහා සහයෝගය ලබාදෙන ලදි.Buy Sneakers | Nike Air Jordan XXX Basketball Shoes/Sneakers 811006-101 Worldarchitecturefestival