Skip to main content
Header Block Sinhala
ශ්‍රී ලංකා යුද්ධ හමුදාව
ජාතියේ ආරක්ෂකයා
ENGLISH
தமிழ்
තවදුරටත් සොයන්න
යොමු පෙළගැස්ම
Toggle navigation
මුල් පිටුව
තතු විමසුම
ශ්‍රි ලංකා යුද්ධ හමුදාව
යුද්ධ හමුදාධිපති
යුද්ධ හමුදා ධජය
යුද්ධ හමුදා ගීතය හා ගී පද මාලාව
නිල ඇඳුම් රෙගුලාසි
සේවා රෙගුලාසි
පදක්කම්
යුද්ධ හමුදා රෝහල්
රණවිරු ප්රවීණයන්ගේ පිටුව
තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම
අප ගැන
අපගේ ඉතිහාසය
හිටපු යුද්ධ හමුදාධිපතිවරුන්
විශේෂ සබැඳි
සුභසාධන හා පුනරුත්ථාපන වැඩසටහන්
පුහුණුවීම්
පාසල් ඇතුළත්කිරිම්
කොළඹ ආරක්ෂක සමුළුව
1 බලකාය
ආරක්ෂක සේනා මුලස්ථානය - යාපනය
ආරක්ෂක සේනා මුලස්ථානය - වන්නි
ආරක්ෂක සේනා මුලස්ථානය - නැගෙනහිර
ආරක්ෂක සේනා මුලස්ථානය - මුලතිව්
ආරක්ෂක සේනා මුලස්ථානය - බටහිර
ආරක්ෂක සේනා මුලස්ථානය - මධ්‍යම
පුවත්
මුල් පුවත
උණුසුම් පුවත්
පුවත් විශේෂාංග
සිවිල් යුද්ධ හමුදා සම්බන්ධීකරණ ව්‍යාපෘති
සේවා වනිතා
සුභසාධන
පුහූණු
එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරි
ක්‍රීඩා
මාධ්‍ය එකතුව
ඡායාරූප
වීඩියෝ
යුද්ධ හමුදාධිපතිතුමන්ගේ දේශන
පුවත් ලේඛණාගාරය (2009 - 2015)
පුවත් ලේඛණාගාරය(2002 - 2009)
ප්‍රකාශන
E - පුවත්පත
රණවිරුවා සඟරාව
සෙබල සිතුවිලි
සරඹ උපදේශන සංග්‍රහය
මහජන සෞඛ්‍ය බුලටීනය
මිල ගණන් කැඳවීම්
අප හා එක්වන්න
යුද්ධ හමුදා දිවිපෙවෙත
නිලධාරීන් සහ නිලධාරිනියන්
සෙසුනිල සෙබළ සෙබළියන්
අප අමතන්න
28th April 2016 18:36:46 Hours
ශ්‍රී ලංකා යුද හමුදා හොකී ක්‍රීඩකයින් ලෝක හොකී ලීග් තරඟාවලියේ රිදී පදක්කමක් දිනා ගනී
ලෝක හොකී ලීග් තරඟාවලියේ පසුගිය අප්‍රේල් මස 06 - 18 දින දක්වා සිංගප්පූරුවේ පැවති පළමු අදියරේ තරඟ සඳහා යුද හමුදා හොකී ක්‍රීඩකයින් 8 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා ජාතික හොකී කණ්ඩායම සහභාගි වූ අතර, එහි අනුශූරතාව දිනා ගනිමින් ඔවුන් ඉදිරියේ දී පැවැත්වීමට නියමිත දෙවන අදියරේ තරඟ සඳහා සුදුසුකම් ලැබීය. මෙහි අවසන් තරඟ සඳහා චීන කණ්ඩායම සමඟ තරඟ වැදුනු ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයෝ ගෝල 4 - 2 ක් වශයෙන් පරාජය වුවද ශ්‍රී ලංකා කණ්ඩායම අර්ධ අවසන් වටයේ දී තායිලන්ත කණ්ඩායමට එරෙහිව ගෝල 5 - 0 ක් ලෙස ලබා ගනිමින් ජයග්‍රහණය හිමි කර ගත්හ. අවසන් තරඟයේ ලකුණු 3 - 3 ක් වශයෙන් ලබා ගනිමින් කණ්ඩායම් දෙකම සම තත්වයෙ සිටි අවස්ථාවේ තරඟ තීරක විසින් ජය පරාජය තීරණය කිරීමට අමතර ගෝල ලබා ගැනීමට ඉඩදීමේ දී පැවති ගෝල ලබා ගැනීමේ දී ශ්‍රි ලංකාවට ලබා ගැනීමට හැකි වුයේ ගෝල 4 - 2 කි. කෙසේ වුවද අවසන් තරඟය දක්වා යුද හමුදා ක්‍රීඩකයින්ගෙන් සැදුම්ලත් ශ්‍රී ලංකා හොකී කණ්ඩායම පැමිණි ගමනේ දී මියන්මාරයට එරෙහිව 7 - 0 ක්, සිංගප්පූරුවට එරෙහිව 2 - 1 ක්, කසකස්තානයට එරෙහිව 7 - 0 ක් සහ තායිලන්තයට එරෙහිව 5 - 0 ක් ලෙස ගෝල වාර්තා කරමින් එම කණ්ඩායම් පරාජයට පත් කරන ලදී. සති දෙකක කාලයක් පැවති ලෝක හොකී ලීග් තරඟාවලියේ පළමු අදියරේ දී යුද හමුදා ක්‍රීඩකයින් සිය කුසලතා ප්‍රර්ශනය කරමින් ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමට ජවය දෙමින් රිදී පදක්කමක් හිමි කර ගනු ලැබුවේ දෙවන ස්ථානයට පත් වෙමිනි.
best Running shoes
|
Best Selling Air Jordan 1 Mid Light Smoke Grey For Sale 554724-092