Skip to main content
Header Block Sinhala
ශ්‍රී ලංකා යුද්ධ හමුදාව
ජාතියේ ආරක්ෂකයා
ENGLISH
தமிழ்
තවදුරටත් සොයන්න
යොමු පෙළගැස්ම
Toggle navigation
මුල් පිටුව
තතු විමසුම
ශ්‍රි ලංකා යුද්ධ හමුදාව
යුද්ධ හමුදාධිපති
යුද්ධ හමුදා ධජය
යුද්ධ හමුදා ගීතය හා ගී පද මාලාව
නිල ඇඳුම් රෙගුලාසි
සේවා රෙගුලාසි
පදක්කම්
යුද්ධ හමුදා රෝහල්
රණවිරු ප්රවීණයන්ගේ පිටුව
තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම
අප ගැන
අපගේ ඉතිහාසය
හිටපු යුද්ධ හමුදාධිපතිවරුන්
විශේෂ සබැඳි
සුභසාධන හා පුනරුත්ථාපන වැඩසටහන්
පුහුණුවීම්
පාසල් ඇතුළත්කිරිම්
කොළඹ ආරක්ෂක සමුළුව
1 බලකාය
ආරක්ෂක සේනා මුලස්ථානය - යාපනය
ආරක්ෂක සේනා මුලස්ථානය - වන්නි
ආරක්ෂක සේනා මුලස්ථානය - නැගෙනහිර
ආරක්ෂක සේනා මුලස්ථානය - මුලතිව්
ආරක්ෂක සේනා මුලස්ථානය - බටහිර
ආරක්ෂක සේනා මුලස්ථානය - මධ්‍යම
පුවත්
මුල් පුවත
උණුසුම් පුවත්
පුවත් විශේෂාංග
සිවිල් යුද්ධ හමුදා සම්බන්ධීකරණ ව්‍යාපෘති
සේවා වනිතා
සුභසාධන
පුහූණු
එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරි
ක්‍රීඩා
මාධ්‍ය එකතුව
ඡායාරූප
වීඩියෝ
යුද්ධ හමුදාධිපතිතුමන්ගේ දේශන
පුවත් ලේඛණාගාරය (2009 - 2015)
පුවත් ලේඛණාගාරය(2002 - 2009)
ප්‍රකාශන
E - පුවත්පත
රණවිරුවා සඟරාව
සෙබල සිතුවිලි
සරඹ උපදේශන සංග්‍රහය
මහජන සෞඛ්‍ය බුලටීනය
මිල ගණන් කැඳවීම්
අප හා එක්වන්න
යුද්ධ හමුදා දිවිපෙවෙත
නිලධාරීන් සහ නිලධාරිනියන්
සෙසුනිල සෙබළ සෙබළියන්
අප අමතන්න
06th April 2016 15:13:04 Hours
ශ්‍රී ලංකා යුද හමුදා හා පකිස්තානු කණ්ඩායම රිදී පදක්කම හිමි කර ගනි
මාර්තු 31 සිට අප්‍රේල් 04 දක්වා පකිස්තානයේ මංන්ග්ලා කඳුකර ප්‍රදේශයේ පැවැත් වූ ශාරීරික යෝග්‍යතාව හා ආත්ම විශ්වාසය මැන බැලීමේ තරඟාවලියේ රිදී පදක්කම දිනා ගැනීමට ශ්‍රී ලංකා යුද හමුදා සාමාජිකයින් සහ පකිස්තානු දකුණු විධාන හමුදා සාමාජිකයින්ගෙන් සැදුම්ලත් කණ්ඩායම සමත් විය. මෙම තරඟාවලිය සඳහා චීනය, සවුදි අරාබිය, ශ්‍රී ලංකාව, කසකස්තානය සහ මාලදිවයින යන රටවල්හි නිලධාරීන් 16 දෙනෙකු මෙහෙය වූ කන්ඩායම් 6 ක් දරා ගැනීමේ හා නොනැසී සිටීමේ නිපුනතා පරීක්ෂා කිරීම සඳහා පැය 72 ක් පුරා ක්ෂේත්‍ර තරඟ අවස්ථා 23 ක් සඳහා සහභාගි විය. මෙහි ජයග්‍රාහකයින් සඳහා ත්‍යාග සහ කුසලාන ප්‍රදානය කිරීම පකිස්තානු යුද හමුදා මාණ්ඩලික ප්‍රධානි ජෙනරාල් රහීල් ෂරීෆ් ගේ ප්‍රධානත්වයෙන් සිදු විය. මෙම තරඟාවලියේ රන් පදක්කම හිමි කර ගනු ලැබුවේ පකිස්තානු මංග්ලා බලකා කණ්ඩායම විසිනි. ශ්‍රී ලංකා කණ්ඩායම, පකිස්ථානු දකුණු විධාන කණ්ඩායම සමඟ රිදී පදක්කම දිනා ගනු ලැබීය. මින්නේරිය පාබල පුහුණු මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් එල්.ඒ.එන්.එස් වනිගසිංහ සහ කමාන්ඩෝ රෙජිමේන්තු බල සේනාධිපති කර්නල් ඩී.එම්.යූ.ජී බණ්ඩාර මෙහි නිරීක්ෂකයන් ලෙස සහභාගි වූහ. පකිස්තානු යුද හමුදා මාණ්ඩලික ප්‍රධානි සමාප්ති උත්සවයේදී හමුදා භටපිරිස් අමතමින් “හමුදා සේවයේ නියුතු භටපිරිස්වල ශාරීරික යෝග්‍යතාවය හා කණ්ඩායම් සාමුහිකත්වයේ වැදගත්කම” අවධාරනය කරන ලදී. කණ්ඩායම් කළමනාකරු ලෙස මේජර් එච්.එම්.එම්.බී සෙනෙවිරත්න, කණ්ඩායම් නායක කපිතන් එන්.එම්.ඒ.බී නිශ්ශංක, උප නායක සැරයන් ඩබ්.ජී උදය කුමාර, කෝප්‍රල් එච්.එම්.ජී.කේ හේරත්, ලාන්ස් කෝප්‍රල් ජී.සී.අයි.එන් සිරිවර්ධන, ලාන්ස් කෝප්‍රල් ඩබ්.එම්.ආර් අබේරත්න, ලාන්ස් කෝප්‍රල් එල්.ජේ.ඩී විමලවර්ධන, ලාන්ස් කෝප්‍රල් ජී.ඒ.පී.ආර් බණ්ඩාර සහ ලාන්ස් කෝප්‍රල් ජී.සි.ඩී නිෂාදි අනෙකුත් තරඟකරුවන් ලෙස මෙම තරඟාවලියට සහභාගි වී සම රිදී පදක්කම හිමි කර ගත්හ.
Nike air jordan Sneakers
|
Nike Shoes