Skip to main content
Header Block Sinhala
ශ්‍රී ලංකා යුද්ධ හමුදාව
ජාතියේ ආරක්ෂකයා
ENGLISH
தமிழ்
තවදුරටත් සොයන්න
යොමු පෙළගැස්ම
Toggle navigation
මුල් පිටුව
තතු විමසුම
ශ්‍රි ලංකා යුද්ධ හමුදාව
යුද්ධ හමුදාධිපති
යුද්ධ හමුදා ධජය
යුද්ධ හමුදා ගීතය හා ගී පද මාලාව
නිල ඇඳුම් රෙගුලාසි
සේවා රෙගුලාසි
පදක්කම්
යුද්ධ හමුදා රෝහල්
රණවිරු ප්රවීණයන්ගේ පිටුව
තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම
අප ගැන
අපගේ ඉතිහාසය
හිටපු යුද්ධ හමුදාධිපතිවරුන්
විශේෂ සබැඳි
සුභසාධන හා පුනරුත්ථාපන වැඩසටහන්
පුහුණුවීම්
පාසල් ඇතුළත්කිරිම්
කොළඹ ආරක්ෂක සමුළුව
1 බලකාය
ආරක්ෂක සේනා මුලස්ථානය - යාපනය
ආරක්ෂක සේනා මුලස්ථානය - වන්නි
ආරක්ෂක සේනා මුලස්ථානය - නැගෙනහිර
ආරක්ෂක සේනා මුලස්ථානය - මුලතිව්
ආරක්ෂක සේනා මුලස්ථානය - බටහිර
ආරක්ෂක සේනා මුලස්ථානය - මධ්‍යම
පුවත්
මුල් පුවත
උණුසුම් පුවත්
පුවත් විශේෂාංග
සිවිල් යුද්ධ හමුදා සම්බන්ධීකරණ ව්‍යාපෘති
සේවා වනිතා
සුභසාධන
පුහූණු
එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරි
ක්‍රීඩා
මාධ්‍ය එකතුව
ඡායාරූප
වීඩියෝ
යුද්ධ හමුදාධිපතිතුමන්ගේ දේශන
පුවත් ලේඛණාගාරය (2009 - 2015)
පුවත් ලේඛණාගාරය(2002 - 2009)
ප්‍රකාශන
E - පුවත්පත
රණවිරුවා සඟරාව
සෙබල සිතුවිලි
සරඹ උපදේශන සංග්‍රහය
මහජන සෞඛ්‍ය බුලටීනය
මිල ගණන් කැඳවීම්
අප හා එක්වන්න
යුද්ධ හමුදා දිවිපෙවෙත
නිලධාරීන් සහ නිලධාරිනියන්
සෙසුනිල සෙබළ සෙබළියන්
අප අමතන්න
30th June 2016 14:08:39 Hours
ශ්‍රී ලංකා යුද හමුදා සුළු අවි සංගමයේ වෙඩි තබන්නන් දකුණු අප්‍රිකාව බලා පිටත්වේ
ශ්‍රී ලංකා යුද හමුදා සුළු අවි සංගමයේ වෙඩි තබන්නන් සහ තවත් වෙඩි තැබීමේ ක්‍රීඩා සමාජ කිහිපයක නියෝජිතයින් පිරිසක් ජූලි මස 2 සිට 16 දක්වා දකුණු අප්‍රිකාවේ පැවැත්වෙන ජාත්‍යාන්තර මෙටලික් සිල්හවුටි වෙඩි තැබීමේ සංගමයේ (IMSSU) ලෝක ශූරතාවය - 2016 සඳහා සහභාගිවීමට තේරීපත් වී ඇත. ශ්‍රී ලංකා ජාතික රයිෆල් සංගමයේ සභාපති මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ විසින් තේරීපත් වූ එම වෙඩිතබන්නන් පිටත්වීමට පෙර ඔවුන් සඳහා රාත්‍රී භෝජන සංග්‍රහයක් ද පිරිනැමූ අතර, සිය සුභ පැතුම් ද එක් කළහ. එම අවස්ථාව සන්ටුහන් කරමින් ඔවුන් සමුහ ජායාරූපයකට ද පෙනී සිටියහ. ඒ සඳහා තෝරාගත් වෙඩිතබන්නන් පිළිබඳ විස්තර පහතින් දැක්වේ. බ්‍රිගේඩියර් ඩි.එස්.ඩි. වැලිකල - ශ්‍රී ලංකා යුද හමුදා සුළු අවි සංගමය ශ්‍රී ලංකා යුද හමුදා සේවා බලකායේ මේජර් සී.එස්. රත්නායක - ශ්‍රී ලංකා යුද හමුදා සුළු අවි සංගමය ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ කපිතන් පී.කේ.ජේ.එස්. ගයන්ග - ශ්‍රී ලංකා යුද හමුදා සුළු අවි සංගමය ශ්‍රී ලංකා යුද හමුදා පොදු සේවා බලකායේ බලලත් නිලධාරී I එච්.එන්. වීරසිංහ - ශ්‍රී ලංකා යුද හමුදා සුළු අවි සංගමය විශේෂ බලකායේ කෝප්‍රල් ආර්.පී.ඩබ්. ගුණවර්ධන - ශ්‍රී ලංකා යුද හමුදා සුළු අවි සංගමය මැග්නම් වෙඩි තැබීමේ ක්‍රීඩා සමාජයේ අනිල් ගුණවර්ධන මහතා හිල් කන්ට්‍රි වෙඩි තැබීමේ ක්‍රීඩා සමාජයේ ඩබ්.එම්.එස්. මැණික්දිවෙල මහතා මැග්නම් වෙඩි තැබීමේ ක්‍රීඩා සමාජයේ මාස්ටර් ඉෂාර අබේසූරිය
buy shoes
|
Patike