27th April 2025 07:47:12 Hours
ශ්‍රී ලංකා පාබල හමුදා සේවා වනිතා ශාඛාවේ නිවාස ව්‍යාපෘතියේ දෙවන අදියර ලෙස එම සේවා වනිතා ශාඛාවේ සභාපතිනි දර්ශනී යහම්පත් මහත්මියගේ මඟපෙන්වීම යටතේ කොමිෂන් නොලත් නිලධාරියෙකු සඳහා නිවසක් ඉදිකරන ලදී.
ශ්‍රී ලංකා පාබල හමුදා සේවා වනිතා ශාඛාවේ සභාපතිනිය විසින් නවතමයෙන් ඉදිකරන ලද නිවස 2025 අප්‍රේල් මස 21 දින නිල වශයෙන් ප්‍රතිලාභියා වෙත පවරා දෙන ලදී.