13th June 2025 12:59:42 Hours
ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර සහ ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් පී.ආර් පතිරවිතාන USAWC psc ගේ මඟපෙන්වීම මත ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ භටපිරිස් හා දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ සාමාජිකයන් ඒකාබද්ධව 2025 ජුනි මස 10 දින දඹුල්ල ආර්ථික මධ්‍යස්ථාන පරිශ්‍රයේදී බත් දන්සලක් පැවැත්වීය.