Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

07th May 2019 17:08:17 Hours

ශ්‍රී ලංකාවේ පසුකාලීන ආරක්‍ෂක මෙහෙයුම් පිළිබඳ මාධ්‍ය අවධානය යොමු කරයි

ශ්‍රී ලංකාවේ කතෝලික භක්තිකයින් යාඥා කරමින් සිටි දේවස්ථාන සහ කොළඹ නගරයේ ප්‍රමුඛතම හෝටල් කිහිපයක් ඉලක්ක කරගනිමින් ඉස්ලාමීය ත්‍රස්තවාදීන් විසින් එල්ල කරනු ලැබූ ම්ලේච්ඡ ත්‍රස්තවාදි බෝම්බ ප්‍රහාරවලින් පසුව ශ්‍රී ලංකාවේ ආරක්‍ෂක අංශයන් විසින් ආරක්‍ෂක මෙහෙයුම් ගණනාවක් ආරම්භ කල අතර එම මෙහෙයුම් මගින් ත්‍රස්තවාදී ප්‍රහාරයන් පිළිබඳ කරුණු රැසක් අනාවරණය කරගැනිමට හැකිවිය. බොහෝ මුද්‍රිත මාධ්‍යයන් මේ පිළිබඳ අවධානය යොමු කර ඇති අතර මැයි මස 2 දින සිට 7 දින දක්වා පලවූ මාධ්‍ය වාර්තා කිහිපයක් සිංහල, ඉංග්‍රීසි සහ දෙමළ භාෂාවලින් ප්‍රකාශයට පත් කොට ඇත. trace affiliate link | nike air max 95 obsidian university blue book list