Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

23rd October 2016 12:06:26 Hours

ශ්‍රී ලංකාවේ ඉන්දීයානු ආරක්ෂක උපදේශක යාපනය ආඥාපති හමුවේ

ශ්‍රී ලංකාවේ පිහිටි ඉන්දියානු මහකොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක කපිතාන් ප්‍රකාශ් ගෝපාලන් සිය උතුරු සංචාරයේ දී බ්‍රහස්පතින්දා (20) දින යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් මහේෂ් සේනානායක ද හමුවිය.

මෙම හමුව යාපනය ආරක්ෂක සේනා මුලස්ථානයේ දී පැවැත් වූ අතර, එහිදි ඔවුන් අදාළ වැදගත් කරුණු පිළිබඳව සාකච්ජා කරන ලදි.

affiliate tracking url | Nike Running