Skip to main content
Header Block Sinhala
ශ්‍රී ලංකා යුද්ධ හමුදාව
ජාතියේ ආරක්ෂකයා
ENGLISH
தமிழ்
තවදුරටත් සොයන්න
යොමු පෙළගැස්ම
Toggle navigation
මුල් පිටුව
තතු විමසුම
ශ්‍රි ලංකා යුද්ධ හමුදාව
යුද්ධ හමුදාධිපති
යුද්ධ හමුදා ධජය
යුද්ධ හමුදා ගීතය හා ගී පද මාලාව
නිල ඇඳුම් රෙගුලාසි
සේවා රෙගුලාසි
පදක්කම්
යුද්ධ හමුදා රෝහල්
රණවිරු ප්රවීණයන්ගේ පිටුව
තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම
අප ගැන
අපගේ ඉතිහාසය
හිටපු යුද්ධ හමුදාධිපතිවරුන්
විශේෂ සබැඳි
සුභසාධන හා පුනරුත්ථාපන වැඩසටහන්
පුහුණුවීම්
පාසල් ඇතුළත්කිරිම්
කොළඹ ආරක්ෂක සමුළුව
1 බලකාය
ආරක්ෂක සේනා මුලස්ථානය - යාපනය
ආරක්ෂක සේනා මුලස්ථානය - වන්නි
ආරක්ෂක සේනා මුලස්ථානය - නැගෙනහිර
ආරක්ෂක සේනා මුලස්ථානය - මුලතිව්
ආරක්ෂක සේනා මුලස්ථානය - බටහිර
ආරක්ෂක සේනා මුලස්ථානය - මධ්‍යම
පුවත්
මුල් පුවත
උණුසුම් පුවත්
පුවත් විශේෂාංග
සිවිල් යුද්ධ හමුදා සම්බන්ධීකරණ ව්‍යාපෘති
සේවා වනිතා
සුභසාධන
පුහූණු
එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරි
ක්‍රීඩා
මාධ්‍ය එකතුව
ඡායාරූප
වීඩියෝ
යුද්ධ හමුදාධිපතිතුමන්ගේ දේශන
පුවත් ලේඛණාගාරය (2009 - 2015)
පුවත් ලේඛණාගාරය(2002 - 2009)
ප්‍රකාශන
E - පුවත්පත
රණවිරුවා සඟරාව
සෙබල සිතුවිලි
සරඹ උපදේශන සංග්‍රහය
මහජන සෞඛ්‍ය බුලටීනය
මිල ගණන් කැඳවීම්
අප හා එක්වන්න
යුද්ධ හමුදා දිවිපෙවෙත
නිලධාරීන් සහ නිලධාරිනියන්
සෙසුනිල සෙබළ සෙබළියන්
අප අමතන්න
07th May 2016 17:41:35 Hours
ශ්‍රීලවියාඉ රෙජිමේන්තුව ට්‍රැක්ටර් රථ අලුත්වැඩියා කිරිමේ ව්‍යාපෘතියක් අරඹයි
නැගෙනහිර ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් කේ.එම්.යූ. විජේරත්නගේ මඟපෙන්වීමෙන් එම ආරක්ෂක සේනා මූලස්ථානයට අයත් ට්‍රැක්ටර් රථ මාස 05 ක කාලසීමාවක් තුල දී අලුත්වැඩියා කිරීමේ ව්‍යාපෘතියක් පසුගිය බදාදා (04) දින ආරම්භ කරන ලදි. නැගෙනහිර ඉදිරි නඩත්තු පෙදෙස ආඥාපති බ්‍රිගේඩියර් ඒ.වී. රූපසිංහගේ අධික්ෂණයෙන් 3 වන ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තුවේ අණදෙන නිලධාරී ලුතිතන් කර්නල් කේ.ඒ.ආර්.කේ. ඩයස්ගේ මූලිකත්වයෙන් මෙම ව්‍යාපෘතිය ආරම්භ විය. දිර්ඝ කාලයක් තිස්සේ භාවිත කරනු ලබන එම ට්‍රැක්ටර් රථයන්හි ගියර් පෙට්ටිය, තිරිංග පද්ධතිය, සුක්කානම පද්ධතිය හා වර්ණ ගැන්වීම් වැනි මුලික අංග පිළිබඳ මෙහිදි විශේෂ අවධානයක් යොමුකරමින් ඒවායේ අලුත්වැඩියා සහ නඩත්තු කටයුතු සිදු කරනු ලැබේ. එවැනි වසර 06 ත් 19 ත් අතර කාලයක් පුරා භාවිතා කොට හානියට පත් වූ ට්‍රැක්ටර් රථ 12 ක් මෙම වැඩබිමේදීම සම්පූර්ණයෙන් අලුත්වැඩියා කර පැය 80 ක කාලයක් පරික්ෂා ධාවනයේ ද යොදවන ලදි. එම අලුත්වැඩියා කරන ලද ට්‍රැක්ටර් රථ පරීක්ෂා කර බලා මාස 6 ක වගකීමක් සමග නැවතත් අදාළ බලඇණි හා අනෙකුත් ස්ථාන වෙත යොමු කිරීමට නියමිතය.. නැගෙනහිර ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් කේ.එම්.යූ. විජේරත්න, නැගෙනහිර ඉදිරි නඩත්තු පෙදෙස ආඥාපති බ්‍රිගේඩියර් ඒ.වී. රූපසිංහ, 3 වන ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තුවේ අණදෙන නිලධාරී ලුතිතන් කර්නල් කේ.ඒ.ආර්.කේ. ඩයස් ඇතුලු නිලධාරින් මෙන්ම සෙසු නිලයින් ද මෙම අවස්ථාව සඳහා එක්ව සිටියහ.
Best jordan Sneakers
|
UOMO, SCARPE