Skip to main content
Header Block Sinhala
ශ්‍රී ලංකා යුද්ධ හමුදාව
ජාතියේ ආරක්ෂකයා
ENGLISH
தமிழ்
තවදුරටත් සොයන්න
යොමු පෙළගැස්ම
Toggle navigation
මුල් පිටුව
තතු විමසුම
ශ්‍රි ලංකා යුද්ධ හමුදාව
යුද්ධ හමුදාධිපති
යුද්ධ හමුදා ධජය
යුද්ධ හමුදා ගීතය හා ගී පද මාලාව
නිල ඇඳුම් රෙගුලාසි
සේවා රෙගුලාසි
පදක්කම්
යුද්ධ හමුදා රෝහල්
රණවිරු ප්රවීණයන්ගේ පිටුව
තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම
අප ගැන
අපගේ ඉතිහාසය
හිටපු යුද්ධ හමුදාධිපතිවරුන්
විශේෂ සබැඳි
සුභසාධන හා පුනරුත්ථාපන වැඩසටහන්
පුහුණුවීම්
පාසල් ඇතුළත්කිරිම්
කොළඹ ආරක්ෂක සමුළුව
1 බලකාය
ආරක්ෂක සේනා මුලස්ථානය - යාපනය
ආරක්ෂක සේනා මුලස්ථානය - වන්නි
ආරක්ෂක සේනා මුලස්ථානය - නැගෙනහිර
ආරක්ෂක සේනා මුලස්ථානය - මුලතිව්
ආරක්ෂක සේනා මුලස්ථානය - බටහිර
ආරක්ෂක සේනා මුලස්ථානය - මධ්‍යම
පුවත්
මුල් පුවත
උණුසුම් පුවත්
පුවත් විශේෂාංග
සිවිල් යුද්ධ හමුදා සම්බන්ධීකරණ ව්‍යාපෘති
සේවා වනිතා
සුභසාධන
පුහූණු
එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරි
ක්‍රීඩා
මාධ්‍ය එකතුව
ඡායාරූප
වීඩියෝ
යුද්ධ හමුදාධිපතිතුමන්ගේ දේශන
පුවත් ලේඛණාගාරය (2009 - 2015)
පුවත් ලේඛණාගාරය(2002 - 2009)
ප්‍රකාශන
E - පුවත්පත
රණවිරුවා සඟරාව
සෙබල සිතුවිලි
සරඹ උපදේශන සංග්‍රහය
මහජන සෞඛ්‍ය බුලටීනය
මිල ගණන් කැඳවීම්
අප හා එක්වන්න
යුද්ධ හමුදා දිවිපෙවෙත
නිලධාරීන් සහ නිලධාරිනියන්
සෙසුනිල සෙබළ සෙබළියන්
අප අමතන්න
21st January 2016 14:13:11 Hours
වෘත්තිය පුහුණු පාඨමාලාව හැදැරූ සිසුන් සඳහා සහතිකපත් බෙදාදෙයි
යුද හමුදා වෘත්තිය පුහුණු මධ්‍යස්ථාන වෙතින් කලාඔය, කොමිෂන් නොලත් නිලධාරි පුහුණු පාසලහි පැවති 2015 එක් අවුරුදු පාඨමාලාව සහ පළමු හා දෙවන අඩවසර පාඨමාලාවන් හැදැරූ සිසුන් වෙත සහතිකපත් බෙදාදීම සඳුදා (18) දින යුද හමුදා පුහුණු අණසක ආඥාපති මේජර් ජෙනරාල් මනෝ පෙරේරාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විය. මෙහිදි ප්‍රධාන ආරාධිත අමුත්තාගේ සුරතින් පාඨමාලාව හැදැරූවන් 119 දෙනෙකු සහතිකපත් ලබාගන්නා ලදි. මෙම උත්සවය ඇමතු මේජර් ජෙනරාල් පෙරේරා විශ්‍රාමයාමට නියමිත සෙබලුන් හට වෘත්තිය පුහුණුව ලබාදීමේ වැදගත්කම අවධාරනය කරන ලදි. අනුරාධපුර දිස්ත්‍රික් වෘත්තිය පුහුණු අධිකාරියේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ඩබ්.ජේ. විජේදාස මහතා, කොනොනි පුහුණු පාසලේ සේනාවිධායක, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, අනෙකුත් නිලධාරීන් මෙන්ම සෙසු නිලයින් ද මෙම අවස්ථාව සඳහා එක්ව සිටියහ. ඉන්අනතුරුව මේජර් ජෙනරාල් මනෝ පෙරේරා පුහුණු පාසලේ සංචාරයක නිරත වූ අතර, පුහුණු පාසලේ පහසුකම් පිළිබඳව සොයා බලන ලදි.
Best Authentic Sneakers
|
Nike